මල ගිය ඇත්තන්ට විතරක් නෙමේ, දෙවියන්ටත් පින් දෙනවනේ... එත් මගේ හිතේ විශ්වාසයක් තියෙනවා, අපි පින් දහම් කරලා දෙවියන්ට මලගිය ඇත්තන්ට එහෙම පින් දුන්නම, අපි කරන්න යන දේවල් සාර්ථක වෙනවා කියල. මේක මගේ හිතේ තියෙන විශ්වාසයක්. අනික බොදු බණේ මම අහල තියෙනවා, අපි පන්සල් යනවනම්, බුදුන්ට මලක් පහනක් පූජා...