මළවුන්ට පින් දීම .....

kawshalyaknight

Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මට කියන්නෙ තියෙන්නෙත් උබ හෙන බෝලෙයක් කාල කියන එක තමයි....උබ කිව්ව වගෙම හොදට දර්මය ඉගන ගෙන තර්කානුකූලව සහ යම් යම් ද්‍යාන වැඩීමෙන් සත්‍ය අවබෝද කරගත් උතුම් ස්වාමීන් වහන්සේලා ඉන්නව..හැබැයි හරිම අඩුයි..අපිට එයාලව දැක්ක හැටියෙම එහෙම යි කියල කියන්නත් බෑ...නමුත් ඉන්නවා.හොද හැටි ඉගෙන නොගත් දර්මය උඩින් පල්ලෙන් බලල බන කියන්න එන අය තමයි ඔය විකාර කියවල මිනිස්සුන්ව පිස්සු නටවන්නෙ.මටත් කියන්න තියෙන්නෙ එච්චරයි..බුදු හාමුදුරුවො කවදාවත් පින් අනුමොදන් කරන්න එපා කියල වදාලෙ නෑ...

    මේ කතාව සහතික ඇත්තක්,
    "බුදු සහමේ පැහැදිලිවම පින් අනුමෝදම් කරන්න පුලුවන් කියලා තියෙනවා
    උදා. අර කොසොල් රජතුමා‍ට අර හීනයක් පෙනුනේ.. නිරුවත් පිරිසක් එයාගේ ඉස්සරහට වෙලා අඬනවා කියලා.. ඉතිං බුදුහාමුරුවෝ වස්ත්‍ර දානයක් දීලා පින් අනුමෝදම් කරන්න කිව්වා.. ඊට පස්සේ ඒ අය කොසොල් රජතුමාට ආයේ හීනෙන් පෙනුනා සුදු ඇදුම් ඇඳගෙන සන්තොෂෙන් ස්තූති කරනවා... ඒ පින් ගන්න පුලුවන් හන්දා...මළගිය අයට පින් ගන්න් පුලුවන්..ඒත් එයා පින් ගන්න සුදුසු තත්වෙක ඉන්න ඕනේ..."

    අනික එහෙනම් මොකටද අපි දෙවියන්ට පින් දෙන්නෙ...නෑ දෙන්න ඔනෙ අපි එයලට පින්, එමගින් ඒ පින් අපි අතරෙ බෙදිල යනවා.උන්වහන්සේලටත් ලැබෙනවා..අපිට ආශිර්වාද ලැබෙන්නෙ ඒ අනුවයි... හිතන්න ඉහත කතාවෙම කව්රුන් හරි අනන්ත පව් කම් කරල කරල කල්ප ගනනක් අපා දුක් විද විද ඉන්නව...කවදාවත් ගැලවීමක් නෑ..එහෙම උනායි කියල එ දුක් විදින අය (අප නෑ හිතමිතුරන් විය හැකියි ) අවස්තාවක් ලබා ගන්නෙ පින් ඇති අය පින් අනුමොදම් කරවීමෙන් විතරයි.... මේවා හොදින් හිතන්න... සිහියෙන් අවබෝදකරගන්න....කව්රුන් හෝ කිවූ පමනින්ම විස්වාස නොකරන්න මොකද මේ ගොඩක් බන කියන අය trend එකට කියනවා මිසක් වෙන කිසිම වටිනාකමක් නෑ...ඒවා බනම තමයි...නමුත් බුද්ධ දර්මය ඒට වඩා ගොඩාක් ගැබුරුයි.ඒ තුල පවතින්නෙ විශ්වීය සත්‍යයක්...

    "සිහියෙන් අවබෝදකරගන්න....කව්රුන් හෝ කිවූ පමනින්ම විස්වාස නොකරන්න" - අප මහා බුදු පියානන් වහන්සේ මෙසේ වදාලේත් මේ නිසාම මෙවන් දෑ කල්තියාම දැන උන් නිසා විය හැකියි
     
    Jun 19, 2013
    437
    104
    0
    මල ගිය ඇත්තන්ට විතරක් නෙමේ, දෙවියන්ටත් පින් දෙනවනේ... එත් මගේ හිතේ විශ්වාසයක් තියෙනවා, අපි පින් දහම් කරලා දෙවියන්ට මලගිය ඇත්තන්ට එහෙම පින් දුන්නම, අපි කරන්න යන දේවල් සාර්ථක වෙනවා කියල. මේක මගේ හිතේ තියෙන විශ්වාසයක්. අනික බොදු බණේ මම අහල තියෙනවා, අපි පන්සල් යනවනම්, බුදුන්ට මලක් පහනක් පූජා කරනවානම් සහ මේ ආත්මේ පින් දහම් කරනවානම්, අපි කරලා තියෙන, ඒ වගේම අහෝසි කල හැකි පව්, අහෝසි වෙලා යනවා කියල. ඒ වගේ අහෝසි කල පව් මෙන්ම නොහැකි පව්ත් තියෙනවා... විශ්වාශය කියන දේ ගොඩක් වැදගත්.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඕක මටත් තිබ්බ ලොකුම ප්‍රශ්නයක් මචන්. මේ thread එක දාපු එක වටිනවා. මමත් හිටියේ පින් කාටවත් send කරන්නවත් transfer කරන්නවත් බෑ කියන මතයේ. ඒත් එක්තරා ප්‍රේත ආත්ම කීපයක් විතරක් තියෙනවා ඒ අයට පින් අනුමෝදන් කරන්න පුළුවන්. එතනදී වෙන්නේ අපේ පින transfer වෙන එක නෙමෙයි. පින broadcast වෙන එක. ඒ කියන්නේ ඒ අය වෙනුවෙන් අපි පින්කමක් කරලා ඒ යට අනුමෝදන් කරද්දී ඒ අයට ඒක බලල ඒ පිලිබඳ පහන් සිතක් ඇති කර ගන්න පුළුවන්. ඒක ඔවුන්ට පිනක් වෙනවා. ඒ පිනේ ආනිශංශ එයාලට ලැබෙනවා. ඒත් මෙහෙම ලබා ගන්න පුළුවන් වෙන්නේ එක්තරා ප්‍රේත භව වල ඉන්න ප්‍රේතයන්ට විතරයි.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම දන්න විදිහට පිං නිකන් යන්නෙ නෑ. ඒ මැරිච්ච කෙනාට පිං ඕන වෙලා තියෙන්න ඕන. ඒ වගේම ඒ පිං ගැනීමේ හැකියාවක් තියෙන්නත් ඕන. ඒක හින්ද තමයි නිකන් වෙලාවට පින් දෙන කොට වටේටම ඉහින්නෙ ගන්න එකෙක් ගනින් කියල. අනික එහෙම ගත්තත් ගන්නෙ අපේ පින නෙමෙයි. මලගිය අය ඒක අනුමෝදම් කරගන්න ඔන තමන් විසින්ම. හරියට අපි කාමරේක පහනක් පත්තු කරාම මට විතරක් නෙමෙයි ඒ කාමරෙට ආපු තව කෙනෙක්ටත් ඒකෙ එලියෙන් කාමරේ තියන දෙවල් පේනවා වගෙ. :yes:

    පිනත් අලොකය වගෙ තමයි. අපිට දැල්ල පත්තු කරන්න පුලුවන් උනාට ඒ පින මට විතරක් අයිතියි කිය්ල කියන්න බෑ. ඒ වගේම තව කෙනෙක් ඒක අනුමොදම් කරගත්ත කියල අපේ පින අඩු වෙන්නෙත් නෑ. අපි පින් අනුමෝදම් කරන කොට කරන්නෙ පින් location එක broadcast කරනව මිසක් පින් send කරනව නෙමෙයි.:lol:

    පවු ගන්න කෙනෙක් සැදී පැහැදී ඉන්නවනම් එයාට ඒවත් ගන්න පුලුවන්. ඔය යක්කුන්ට බිලි දෙනව කියල කට්ටිය කරන්නෙත් ඕක තමයි.:growl:

    :yes::yes::yes::yes::yes:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83

    ඔබ හරියටම හරි සහෝදරයා ,අපේ මිනිස්සු කෙනෙක් මැරිලා දාන දීලා පිං අනුමෝදන් කරන වෙලාවේ හිතාගෙන ඉන්නේ අර ගාථාව කියලා පැන් භාජනය උතුරලා යන එක ගැන මිසක් පින් අනුමෝදන් කිරීම නෙවේ , ඒක උපමාවක් ,එයින් අදහස් කරන්නේ පින් බලාපොරොත්තුවෙන් ඉන්න අයට අර වතුර බදුන උතුරලා යනවා වගේ පින් පුරෝලා ලැබෙන්න කියලා ,හැබයි ඒකට දානය නිවැරදි ආකාරයේ එකක් විය යුතුයි ,අපි මැරිච්ච එක නෑදෑ කෙනෙක් ගැන හිතා ගත්තට පින් ගන්න සෑහෙන්න කට්ටිය එනවා
    මේ සංසාරේ අපේ අම්ම තාත්තා නැන්දා මාමා යාළු මිත්‍රයෝ අපිට උදව් කරපු අය අනන්ත අප්‍රමාණ ලෙස ඉන්නවා ,ඒ කට්ටිය අපිට කරපු ඒ උදව් වලට ප්‍රති උපකාර බලාගෙන ඉන්නේ
    ඒවගේම දානය සුදුසු ආකාරයෙන් දීලා නිවැරදි ආකාරයෙන් පින් පැමිනේව්වම ඒ අය පින් අනුමෝදන් කරගෙන සතුටු වෙනවා
    ඒ වගේම පින් හම්බුනේ නැතුව හිටියොත් අසතුටු වෙනවා
     
    • Like
    Reactions: mmaxx

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    මම දන්න විදිහට පිං නිකන් යන්නෙ නෑ. ඒ මැරිච්ච කෙනාට පිං ඕන වෙලා තියෙන්න ඕන. ඒ වගේම ඒ පිං ගැනීමේ හැකියාවක් තියෙන්නත් ඕන. ඒක හින්ද තමයි නිකන් වෙලාවට පින් දෙන කොට වටේටම ඉහින්නෙ ගන්න එකෙක් ගනින් කියල. අනික එහෙම ගත්තත් ගන්නෙ අපේ පින නෙමෙයි. මලගිය අය ඒක අනුමෝදම් කරගන්න ඔන තමන් විසින්ම. හරියට අපි කාමරේක පහනක් පත්තු කරාම මට විතරක් නෙමෙයි ඒ කාමරෙට ආපු තව කෙනෙක්ටත් ඒකෙ එලියෙන් කාමරේ තියන දෙවල් පේනවා වගෙ. :yes:

    පිනත් අලොකය වගෙ තමයි. අපිට දැල්ල පත්තු කරන්න පුලුවන් උනාට ඒ පින මට විතරක් අයිතියි කිය්ල කියන්න බෑ. ඒ වගේම තව කෙනෙක් ඒක අනුමොදම් කරගත්ත කියල අපේ පින අඩු වෙන්නෙත් නෑ. අපි පින් අනුමෝදම් කරන කොට කරන්නෙ පින් location එක broadcast කරනව මිසක් පින් send කරනව නෙමෙයි.:lol:

    පවු ගන්න කෙනෙක් සැදී පැහැදී ඉන්නවනම් එයාට ඒවත් ගන්න පුලුවන්. ඔය යක්කුන්ට බිලි දෙනව කියල කට්ටිය කරන්නෙත් ඕක තමයි.:growl:
    Best Answer brother. :):):):)

    පින් දෙන එක කටින් කියල නෙවෙයි කරන්න තියෙන්නෙ. එතනට රැස් වෙන හැම කෙනා ම සිතින් රාග, ද්වේශ, මෝහ අයින් කරන්න ඕන ඒ වෙලාවෙ. ඊට පස්සෙ මනසින් තමයි පින් පතුරවන්න ඕන. අද වෙන්නෙ හාමුදුරුවො වඩල කියනව....... කට්ටිය මනෝ පාරවල් ගහගෙන උඩ බලාගෙන ඉන්නව. හැමෝම එක සැරේ මේ ක්‍රියාව කරනකොට හොඳයි අපිටත්, හැමෝටමත්, විශ්වයටත්.
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,955
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අනේ මන්ද බන් මුස්ලිම් ක්‍රිස්තියානි අය ආය ඉපදෙන්නෙත් නෑලු මැරුනට පස්සෙ පිංකම් කියල මොනවත් කරන්නෙත් නෑනෙ නේද?..අපි ජීවත් වෙලා ඉන්නකොට කරන හොඳ නරක අනුව ඊලඟ ආත්මෙ ලැබීම/ගෙවෙන හැටි තීරනය වෙනව මිසක් බෑන්ක් අකවුන්ට් එකකට සල්ලි දානව වගේ එහෙම පිං දිය හැකිද කියල සැක සහිතයි..හැබැයි අහලනම් තියෙනව මැරුන අය පිං බලාපොරොත්තුව ඉන්නව කියල ඕකෙ මොකක් හරි සංකීර්ණ සිස්ටම් එකක් ඇති අපිට නොතේරෙන!:rolleyes:
     
    Jun 3, 2013
    659
    59
    0
    ඒකනේ මේකෙන් කියලා තියෙන්නේ. මළගිය කෙනෙක් පෙරේතයෙක් වගේ ඉපදිලා ඉන්නවා නම් තමන්ට බෞද්ධ දහම ගැන ශ්‍රද්ධාව ඇතිකරගෙන ඒකෙන් මිදෙන්න් පුලුවන් නමුත් වෙන කෙනෙක්ට පින් දෙන්න බෑ කියලා මෙතන කියන්නේ. හරියට කියන එක තේරුම් අරගෙන උත්තර දෙන්න වටේ යන්නේ නැතුව

    උඔ වලිගේ පාගගෙන..:lol: මම ඌ කිව්ව එක හරියම තේරුම් ගත්තා..:yes: බලපිය අන්ත එවුනුත් මේ උත්තරේමයි දිලා තියෙන්නේ..:lol:
    හරියටම කිව්වොත් පින් කියන එක තව කෙනෙක්ට දෙන්න බැහැ.. කරන්නේ අනුමෝදම් කරන එක විතරයි.. තවත් පැහැදිලි කරලා කිව්වොත් පහනකින් තවත් පහනක් පත්තු කරනවා වගේ..
    උඔ ඔලුවෙන් හිටගෙන බලල කියනවා ලෝකේ තියෙන්නේ අනිත් පැත්තටලු.... ලොල්ම තමා..:lol:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මෙතන හාමුදුරුවෝ හරි වෙන්න ඕනෑ. බෞද්ධ දර්ශනය කියන්නේ නියම විද්‍යාත්මක ධර්මයක්. ඒ නිර්මල විද්‍යාත්මක ධර්මය පසුකාලීනව එක එක්කෙනා තමන්ගේ වාසියට හරවගෙන ඉන්නවා. විශේෂයෙන්ම බ්‍රමණ කාලයේ සිට අද දක්වා වෙනකම් ධර්මය තමන්ගේ වාසියට හරවමින් ඉන්නවා. උදාහරණයක් ලෙස ඔය ප්‍රචණ්ඩකාරී ලෙස කෑගහන බික්ෂුන් . මේ අයත් තමන්ගේ වාසියට හරවමින් සිටිනවා.
    කන්න ඕන වුනාම කබර ගොයත් තලගොයා වෙනවා නේ

    මේකයි මචන් තමන් ජීවත්ව සිටින තාක් කල් කරන කුශල ධර්මයන් තමයි පසුවට ගෙන යන්න. වරදක් කලොත් එවරදට දඩුවම් විදින්නම වෙනවා.

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    රිදිලා™;15794347 said:

    උඔ වලිගේ පාගගෙන..:lol: මම ඌ කිව්ව එක හරියම තේරුම් ගත්තා..:yes: බලපිය අන්ත එවුනුත් මේ උත්තරේමයි දිලා තියෙන්නේ..:lol:
    හරියටම කිව්වොත් පින් කියන එක තව කෙනෙක්ට දෙන්න බැහැ.. කරන්නේ අනුමෝදම් කරන එක විතරයි.. තවත් පැහැදිලි කරලා කිව්වොත් පහනකින් තවත් පහනක් පත්තු කරනවා වගේ..
    උඔ ඔලුවෙන් හිටගෙන බලල කියනවා ලෝකේ තියෙන්නේ අනිත් පැත්තටලු.... ලොල්ම තමා..:lol:

    මම කිසිම මතේක නෑ. මම පෙන්වලා දුන්නේ උබ ඒ හාමුදුරුට වැරදියි කියලා කියපු එකයි. උබ කියපු එකයි ඒ හාමුදුරු කියපු එකයි දෙකම එකයි නමුත් එහෙම තියාගෙන උබ කියලා තියෙනවා ඒ හාමුදුරු වැරදියි කියලා. මුලින්ම හරියට thread එක කියවලා හිටපන්.

    PS: උබ ඔය හිනා වෙන්නේ තමන්ටමයි මට නෙවෙයි.
     
    තේරුම් ගැනීමේ බරපතල දෝෂයක්... මමයි හාමුදුරුවොයි එකම මතේක නැහැ.. පැහැදිලිවම දෙකක...
    උඔ ඒ ගැන මතයකට එන්න බුදුදහම ගැන මොනාද දන්නේ.. මොන මොන පොත්පත්ද කියවලා තියෙන්නේ... ත්‍රිපිටක, අටුවා ග්‍රන්ථ, අටුවා විවරණ.. මෙනවද කියවලා තියෙන්නේ... ගොඩක් වෙලාවට තමන්ම පොත් පත් කියවන එක ගොඩක් හොඳයි මොකද.. එතකොට අපි කරුණු තේරුම් ගන්නේ තවත් කෙනෙක් හරහා නොවන නිසා... නැත්තං එයා ඒක වැරදියට කියවලා අපිට කිව්වාම අපිත් ඉස් මුදුනින් ඒක පිළිගන්නවා...
    පොඩ්ඩක් බුදු දහම ගැන කියවන්න..ත්‍රිපිටක වගේ එව්වා කියවන්න හිතෙන්නේ නැත්තං විශේෂයෙන් වල්පොල රාහුල හාමුදුරුවන්ගේ (අද ඊයේ කෙනෙක් නෙවෙයි) පොත් පත් කියවන්න..
     
    Jun 3, 2013
    659
    59
    0

    මේකයි මචන් තමන් ජීවත්ව සිටින තාක් කල් කරන කුශල ධර්මයන් තමයි පසුවට ගෙන යන්න. වරදක් කලොත් එවරදට දඩුවම් විදින්නම වෙනවා.

    බුදුදහමේ කර්මය විපාක දෙන විදි ගැන විස්තර තියෙනවා. පසුවට විපාක දෙනවා විතරක් කිව්වේ කවුද.. මේ මොහො‍ේත වුනත් විපාක දෙන්න පුලුවන්... එහෙම නැත්තං ලබන ආතේමේ ..එහෙම නැත්තං ආත්ම ගණනාවකින්...
    අනික බුදු දහම විස්තර කරන්න නූතන විද්‍යාව සම්බන්ධ කරන්න එපා සහෝ. පරිපූර්ණ විද්‍යාවක් මේ ලොකේ පහල වුනාම ඒකෙන් බුදුදහම සංසන්දනය කරන්න බලන්න.. නැත්තං හරියට කලාමැදිරි එළිය ඉර එළියට සම්බන්ද කරනවා වගේ වෙනවා :yes:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    පිළිතුරට බෙහිවින්ම ස්තුත්යි. මචන් උබ මෙතන පොඩ්ඩක් පොට වරද්දගන. මචන් විද්‍යාව කියන්න විද්‍යාගාරයක තියන පරීක්ෂණ නල ටිකකුයි, බිකර කිහිපයජුයි , රසායන ද්‍රවය ටිකක් සහ පරිගනකයකුයි කියන එක නොවෙයි. බෞද්ද ධර්මය කියන්න සත්‍ය. ලෝකයේ පවතින දේ. එක විද්‍යාව නොවෙයි ද . ඇත්තටම අපේ ය බෞද්ධ දර්ශනය ගැබුරින් හදාරලා නැහැ. එකනේ අපේ අය ප්‍රතිපත්තිමය පූජාවට වැඩ ද්‍රවයම පූජාවට ලදී.

    මචන් පොඩ්ඩක් ගබුරුන් හොයල බැලුවම ප්‍රේත ආත්ම , යක්කු බූතයෝ ඔය මොනවත් පවතින දේවල් නොවෙයි, ඔය සියල්ල පසුව බ්‍රහමනයින් වීසි එකතු කල ඒවා ලෙස සැක සිතිය හැකිය. මේ ලෝකේ නිදහස්ව හිතන්න පුළුවන් ය කියෙන් කී දෙනාද ඉන්නේ .

    රිදිලා™;15794487 said:
    බුදුදහමේ කර්මය විපාක දෙන විදි ගැන විස්තර තියෙනවා. පසුවට විපාක දෙනවා විතරක් කිව්වේ කවුද.. මේ මොහො‍ේත වුනත් විපාක දෙන්න පුලුවන්... එහෙම නැත්තං ලබන ආතේමේ ..එහෙම නැත්තං ආත්ම ගණනාවකින්...
    අනික බුදු දහම විස්තර කරන්න නූතන විද්‍යාව සම්බන්ධ කරන්න එපා සහෝ. පරිපූර්ණ විද්‍යාවක් මේ ලොකේ පහල වුනාම ඒකෙන් බුදුදහම සංසන්දනය කරන්න බලන්න.. නැත්තං හරියට කලාමැදිරි එළිය ඉර එළියට සම්බන්ද කරනවා වගේ වෙනවා :yes:
     
    Last edited:
    Jun 3, 2013
    659
    59
    0
    පිළිතුරට බෙහිවින්ම ස්තුත්යි. මචන් උබ මෙතන පොඩ්ඩක් පොට වරද්දගන. මචන් විද්‍යාව කියන්න විද්‍යාගාරයක තියන පරීක්ෂණ නල ටිකකුයි, බිකර කිහිපයජුයි , රසායන ද්‍රවය ටිකක් සහ පරිගනකයකුයි කියන එක නොවෙයි.
    මම දන්නවා... ඒත් විද්‍යාව කියන්නේ යම් විස්තර කරන සංසිද්ධයක් නැවත් ඔප්පු කල හැකිනම් තමයි ඒක විද්‍යාව පිළිගන්නේ.. නැත්තං ඒවා මත විදියටම තියනවා. නූතන විද්‍යාඥයෝ ඔය පුනර්භවය , ධ්‍රැව වල පටිගත කල ශබ්ද ගැනත් ලොකු සොයාගැනීම් කලා.. ඒත එව්වා පිළිගන්නේ නැහැ විද්‍යාව..හේතුව නැවත නැවත ඔප්පු කල නොහැකි වීම

    මචන් පොඩ්ඩක් ගබුරුන් හොයල බැලුවම ප්‍රේත ආත්ම , යක්කු බූතයෝ ඔය මොනවත් පවතින දේවල් නොවෙයි, ඔය සියල්ල පසුව බ්‍රහමනයින් වීසි එකතු කල ඒවා ලෙස සැක සිතිය හැකිය. මේ ලෝකේ නිදහස්ව හිතන්න පුළුවන් කින් කි දෙනාද ඉන්න
    මෙහෙම කියන්න බැහැ සහෝ.. අපේ ඇසට නොපෙනෙන ‍බුද්ධියට ගොචර නොවෙන ‍දේවල් සියල්ල බොරු නෙවෙයි... හැබැයි ගොචර වුනත් ඒව ඇත්තම ඇත්ත නෙවෙයි.. ඒවා බ්‍රාහ්මණයන් එකතු කරාම නෙවෙයි. මෙව්වා කෙටියෙන් මෙහෙම කියන්න අමාරුයි... පෙත් පත් කියවන්න.. වශේෂයෙන් අපේ ශුද්ධ මුලාහ්‍ර වර්ග....
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    පිළිතුරට බෙහිවින්ම ස්තුත්යි. මචන් උබ මෙතන පොඩ්ඩක් පොට වරද්දගන. මචන් විද්‍යාව කියන්න විද්‍යාගාරයක තියන පරීක්ෂණ නල ටිකකුයි, බිකර කිහිපයජුයි , රසායන ද්‍රවය ටිකක් සහ පරිගනකයකුයි කියන එක නොවෙයි. බෞද්ද ධර්මය කියන්න සත්‍ය. ලෝකයේ පවතින දේ. එක විද්‍යාව නොවෙයි ද . ඇත්තටම අපේ ය බෞද්ධ දර්ශනය ගැබුරින් හදාරලා නැහැ. එකනේ අපේ අය ප්‍රතිපත්තිමය පූජාවට වැඩ ද්‍රවයම පූජාවට ලදී.
    විද්‍යාව කියන්න බුද්ධ දේශනාවෙ තියෙන හේතු ඵල දහම විග්‍රහය... හොඳ හේතුවක් ඇති නම් හොඳ ඵලයක්...නරක හේතුවක් ඇති නම් නරක ඵලයක්.. එමඟින් හොඳ නරක ද්වතාවය තේරුම් අරගෙන යතාභූත ඤාණය පහද ගැනිම මඟින් විද්‍යාව මැනවින් හඳුනාගන්න පුළුවන්. . මෙය රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් තොරයි..
    අද මේ science & technology කියන එකෙන් කරන්නෙ මොකක්ද,,
    යම්කිසි දෙයක හැසිරීම හොයාගෙන යම් මනසක හෝ කිහිපයක ඇති අරමුණක් (රාගය නිසා ඇති වුන දෙයක් , ද්වේශය නිසා ඇති උන දෙයක්) සාක්ශාත් කරගැනීමට උත්සාහ දැරීමක්.මෙමඟින් සමතුලිත තාවය බිඳ වැටෙනව ස්වභාව දහම විකුර්ති වෙනව...

    විද්‍යාව කියන දෙයහි ඇත්තේ ලෝකෝත්තර බවයි.. එහි රාගයක් ද්වේශයක් නිසා අල්ල ගැනීමක් බදාගැනීමක් නොමැත... ලොවෙන් එතෙර වීම මයි එහි ඇත්තෙ..
    ඉංග්‍රීසියෙ Science යන වචනෙ බිහි උනාම සිංහලෙත් ඕකට වචනයක් ඕන නිසා බුද්ධ ධර්මයේ ආභාශයෙන් දායාද වූ විද්‍යාව කියන වචනය යෙදුව...
    විද්‍යාව = Science නෙවෙයි...
    එය වෙනස් විය යුතුයි...
     
    Metalica

    Member
    Oct 25, 2013
    33
    7
    0
    Colombo, West, Lk
    පින් අනුමෝදනා කරන්න පුළුවන්. නමුත් පින් ලබා ගන්නා එකට සුදුසු ආත්මයක ඉන්න ඕනා. දෙවිවරුන්ට පින් ලබාගෙන තව කාලයක් දිවය සැපසම්පත් විදින්න පුළුවන්.

    නමුත් පිනක් සිදුකර ඒක අනුමෝදනා කිරීමේදී ඒ තැනැත්තා එම පින් ලබා ගත්තත් නැත්ත ගැටලුවක් නෑ. මොකද ඔබටද පිංකමක් සිද්ධ කිරීමේදී පිනක් අනුමෝදනා වෙන නිසා.

    අනික තමයි පින් කමක් සිදු කිරීමේදී ප්‍රධන වශයෙන් බලපාන්නේ හිත. ඒ කියන්නේ බෞද්ධ පොතපතෙහි සදහන් වන කතාවක් මට මතක් වෙනවා.

    එක තැනැත්තෙක් සිටියා. ඔහුට ඕනා උනා හාමුදුරුනමක් වැඩමකර දානය පිරිනමා පින්කමක් සිදුකිරීමට. නමුත් මොහුට මුදල් තිබ්බේ නෑ, ඒ වගේම ඔහු සිටි ප්‍රදේශයේ සිල්වත් හාමුදුරුවන් කෙනෙක් වැඩ සිටියේත් නෑ. හිටිය එකම එක හාමුදුරුවන්කෙනෙක් පමණයි. මේ හාමුදුරුවෝ දුශ්ශීලයි. එක ප්‍රදේශයම දන්නවා. නමුත් මොහුට කරන්න දෙයක් තිබ්බේ නෑ. ඒ හින්දා මොහු ගොසින් ඉහත කී දුශ්ශීල භික්ෂුවට ආරාධනා කරා දානයට. ඉන්පසු අදාළ දිනයේ උදෙන්ම නැගිට ඉතා පිරිසුවට දානය සදා, අදාළ භික්ෂුව ඉතා ගෞරවයෙන් වැඩම කරවාගෙන දෙපා දෝවනය කර ඉතා ගෞරවයෙන් දානය පුජා කළා.

    මේ පින නිසා මොහුට දිවය සැපසම්පත් ලැබුනා කියලා සදහන් වෙනවා.

    දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන්, දුශ්ශීල කෙනෙක්ට දානේ පුජා කරලා කොහොමද පින් ලැබුනේ කියලා.
    මේකට හේතු උනේ හිත. ඒ කියන්නේ මේ කෙනා දානය පුජා කරේ ඉහත කී භික්ෂුව ඉලකක කරලා නොවේ. බුදුරජාණන් වහන්සේගේ සාසනයේ ඉන්නා සියලුම සංගයාවහන්සේ සදහායි. එම නිසයි පින් සිදුවුයේ.

    අනික නම් බුදුරජාණන් වහන්සේට එකම එක මලක් පුජා කරපු අයෙක් සිටියා. මොහුට මේ මල පුජා කිරීම හැර වෙනත් පින් කම් සිදුකිරීමට නොහැකි උනා .නමුත් මේ කෙනා එලෙස එක මලක් පුජා කෙරු අවස්ථාව ගැන සිහිකරමින් සිටියා. එය නැවත නැවත සිහි කරා. එයින් ඔහුට බොහෝ පින් රැස් උනා.
    මේ කියන්නේ ඔබ කල පින්කම් පිලිබදව නැවත නැවත සිතා සිත පහදවා ගැනීම මගින්ද කුසල් රැස් වෙනවා කියන එකයි.

    ඉස්සර උදවිය පිං පොත කියා එකක් භාවිතා කොට තමන් කරනු ලැබූ පිංකම් එහි ලියා තබා එය නැවත නැවත කියෙව්වා. සිත පහදවා ගත්ත. අදාළ කෙනා මියයාමට ආසන්න මොහොතේ ඒ කෙනාගේ ලගම කෙනෙක් ඒ පින්පොත කියවනවා. එය අසා සිටින අදාළ පොත හිමියාගේ සිත පැහැදෙනවා. එය හේතුවක් වෙනවා සුගතියේ ඉපදීමට.
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    රිදිලා™;15789852 said:
    නෑ සහෝ ඒ හාමුදුරුවෝ වැරදියි,
    බුදු සහමේ පැහැදිලිවම පින් අනුමෝදම් කරන්න පුලුවන් කියලා තියෙනවා
    උදා. අර කොසොල් රජතුමා‍ට අර හීනයක් පෙනුනේ.. නිරුවත් පිරිසක් එයාගේ ඉස්සරහට වෙලා අඬනවා කියලා.. ඉතිං බුදුහාමුරුවෝ වස්ත්‍ර දානයක් දීලා පින් අනුමෝදම් කරන්න කිව්වා.. ඊට පස්සේ ඒ අය කොසොල් රජතුමාට ආයේ හීනෙන් පෙනුනා සුදු ඇදුම් ඇඳගෙන සන්තොෂෙන් ස්තූති කරනවා... ඒ පින් ගන්න පුලුවන් හන්දා...මළගිය අයට පින් ගන්න් පුලුවන්..ඒත් එයා පින් ගන්න සුදුසු තත්වෙක ඉන්න ඕනේ...

    :yes::yes::yes::yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,955
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මෝදර_රාණි;15795907 said:
    මළවුන් කියල පිරිසක් මේ ලෝකේ ඉතුරු වෙන්න නැහැ. කොටින්ම කියනවනම් මතු ආත්ම බවයක් කියන සංකල්පය පවා නැහැ. මරණින් මතු වෙන ආත්මයක් නැහැ. යක්කු බූතයෝ කුම්බන්ඩයෝ කියල පිරිසකුත් නැහැ. අපිට පෙර ආත්මයක් තිබිලත් නැහැ අපේ ජිවිතත් මේ ආත්මයෙන් අවසන් වෙනවා වගේම අපේ මේ ප්‍රථම සහ අවසාන ආත්මය වෙනවා.
    කාලෙකින් අහපු ගොන්ම කතාවක්
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,955
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මෝදර_රාණි;15795931 said:
    හරි බොරුනම් ඉතින් ඔප්පු කරපන් . නැවත ආත්මයක් තියනවා කියනවනම් එක ඔප්පු කරලා පෙන්වපන්. මම ගේන්නේ බොහොම සිගිති තර්කයක්. එකත් බැරිනම් මේවට පිළිතුරු නොදී ඉන්න.

    කලින් ආත්මෙක පව් පිං අනුව මේ ආත්මයෙ දුප්පත් පෝසත් වෙලා ඉපදෙන්නෙ නැත්නම් ඒක හරිම අසාධාරනයි නේද?,සමහරක් කන්න නැතිව දුක්විඳිනව අනිත් අය හොඳට සැපට ඉන්නව එහෙම වෙන්න හේතුව මොකක්ද?,ඊලග ආත්මයක් හෝ කලින් ආත්මයක් ඇත්තෙන් නෑ උබ කියන විදියට..පව් කියල දෙයක් සහ ඊලඟ ආත්මයකුත් නැත්නම් මම උබ මරල උබේ සල්ලි දේපොල බලෙන් ඇරන් ඉන්න ටිකේ ෆුල් ආතල් එකක් ගන්න එකෙත් කිසි අවුලක් නෑ නේද?

    මට තර්ක කරන්න කම්මැලියි බන් ආය නම් බෑ හොඳේ..
    :dull: