පාලම නම් පට්ට. ඔය විදියට ටික ටික දියුණු වෙන එකනම් ඇත්තටම හොඳයි. ඔය දේවල් අනිවා වෙන්න ඕන දේවල්. ඔය දේවල් වෙන අතර තුර තව දේවල් තියෙනවා එක එක අමාත්‍යංශ වලින් වෙන්න ඕන දේවල්. ඔය පාලම් පාරවල් හැදෙන එක මහාමාර්ග අමාත්‍යංශයට අයිති වැඩක් නේ... ඔය අතර තුර, අනිත් අංශත්, නිවාස, සෞඛ්‍යය, අධ්‍යාපනය...