Individual Class කරන්න ඕනේ | උදව් ඕනේ
යාලුවනේ මගේ යාලුවෝ ගොඩක් අය A/Level කරලා ඉවර උනාට පස්සේ, 2nd Shy එක පවා කරලා ඉවර අය ගොඩක් දැන් ගෙවල් වලට ගිහිල්ලා එක එක විෂයන් ළමයින්ට උගන්නවා. එයාල් එකට ගානකුත් අයකරනවා. එයාලට දැනට තියෙන සුදුසුකම උසස්පෙළ සමත් කියන එක විතරයි. සමහරු නම් කැම්පස් තේරිලා. සමහර...