Commercial Web design Help | උදව්

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    template copy karanawata wada hondai eawa ussala hadana eka. :P
    ehema nadu daanna be ban. ekama dea dethanaka wenna puluwan.
    uba ubema style ekakata palayan

    මගේ ස්ටයිල් එකට යනවා අතමයි නමුත් තවම ආධුනික නිසා template වල සමහර කලාත්මක කෑලි. සහ අදහස් එවයි ගන්නවා. ඒ දේවල් මිශ්‍ර කරලා අලුත් ඒවා හදනවා. ඒවත් වැරදිද?
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මගේ ස්ටයිල් එකට යනවා අතමයි නමුත් තවම ආධුනික නිසා template වල සමහර කලාත්මක කෑලි. සහ අදහස් එවයි ගන්නවා. ඒ දේවල් මිශ්‍ර කරලා අලුත් ඒවා හදනවා. ඒවත් වැරදිද?
    aulak ne. vadiya ganna epa. uniqueness ekak thiyenna epai
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    මගේ ස්ටයිල් එකට යනවා අතමයි නමුත් තවම ආධුනික නිසා template වල සමහර කලාත්මක කෑලි. සහ අදහස් එවයි ගන්නවා. ඒ දේවල් මිශ්‍ර කරලා අලුත් ඒවා හදනවා. ඒවත් වැරදිද?
    pissuda oi ehema na:P
    onna copyright thiyana images issuwoth eke aithikarayata umbata fine ekak gewanna wei:dull:
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    aulak ne. vadiya ganna epa. uniqueness ekak thiyenna epai

    හ්ම් මෙහෙමයි සමහර ලස්සන නැවිගේෂන් බාර් එහෙම දැක්කම එහෙම නොදා බෑ කියල හිතෙනවා එහෙම උනාම ඒවා මම බලාගෙන හදනවා ඒවයි කෝඩ් නම් උස්සල දාන්නේ නෑ එහෙම.

    තවදෙයක් එතකොට ජාවා ස්ච්රිප්ට් වලට එහෙම කේස් තියේද? වෙන උන් හදපු ලයිබ්රිස් වලට එහෙම. කොමර්ෂල් ෆ්‍රී ස්ක්‍රිප්ට් එහෙම ගන්නේ කොහෙන්ද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,068
    99,578
    113
    එහෙම කරත් උබට සිතාසි එව්වට යන්නද? වැඩේ හොද නෑ හොරකමක්මනෙ ඒකත්, නඩු දැම්ම කියල උබට හානියක් නෑ උබව ඒව පබ්ලිශ් කරපු සයිට් එකෙන් බෑන් කරයි වැඩිම උනොත්.
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    හෙළයෙක්;16599718 said:
    එහෙම කරත් උබට සිතාසි එව්වට යන්නද? වැඩේ හොද නෑ හොරකමක්මනෙ ඒකත්, නඩු දැම්ම කියල උබට හානියක් නෑ උබව ඒව පබ්ලිශ් කරපු සයිට් එකෙන් බෑන් කරයි වැඩිම උනොත්.

    Balegna deyak hdana ekakth horakamakda ideas aran hadana eka?