1. TommyJ

    කුෂාන් ශ්‍රීමාල් අළුත්ම එක

    කුෂාන් ශ්‍රීමාල් අළුත්ම එක දැන් ආතල් දෙන්න කොච්චර හිටියත් ඉස්සර හිටියේ මුනුයි ගප්පියයි විතරයි. ඔන්න අළුත් එකක් දාලා. නොබලපු නොදැකපු අයට... පහලින් බලාගන්න of30dSog30E
  2. TommyJ

    නගානන්ද සහ හිට්ලර්

    :yes::yes::yes:
  3. TommyJ

    නගානන්ද සහ හිට්ලර්

    We don't need to change when we dont sure the outcome and consequences. Filling the weaknesses in the existing system is better than an unknown complete change. TommyJ එලකිරියේදී. :rofl: :rofl:
  4. TommyJ

    නගානන්ද සහ හිට්ලර්

    ආ නාගාටද හීන් නූලෙන් කඩේයන්නෙ. :rofl: උඹෙ පුළුල් දැක්ම හිතාගන්න පුළුවන්. :lol: මුලින් පලාත් සභා වත්ඇවිල්ල වැඩ කරන්න පුළුවන් කියල ඔප්පු කරල පෙන්නන්න කියපන්. ඉම්රාන් කාන්ටත් එහෙම කරන්න උනා. හොඳ කතිකයෙක් වෙලත් හිට්ලර් ටත් අවුරුදු ගානක් ගියා. උඹ කියන්නෙ YouTube වීඩියෝ බලල උට දෙන්න කියලද. :rofl:
  5. TommyJ

    නගානන්ද සහ හිට්ලර්

    හා හා. දැන් එහෙනම් කාටද අපි දෙන්න ඕනෙ. කාටවත් කැමති නැත්තම් මොකද බන් මේකට ඇවිත් තල තල ඉන්නෙ. එහෙනම් උඹපදේශපාලනේ කතාකරන එකත් අපරාදෙ. මොකද උඹේ චන්දෙ සත පහකට වැඩක් වෙන්නෙ නැති නිසා. ඕන එකෙක් කාටහරි බයෑස්. (Posiively or Negativity) එහෙම නෑ කියනවනම් අමු කෙප්පයක්. ලොකු දැක්මක් තියන එකා කියපන්කො කාටද...
  6. TommyJ

    නගානන්ද සහ හිට්ලර්

    කැපුවත් කොළ Talks . ගම කොහෙද? බණ්ඩාරවෙලද මහනුවරද කොළඹද :lol:
  7. TommyJ

    මම ගොඨ ට, මම සජිත් ට මම නාග ට!!!

    Out of the box හිතුවොත් රනිල් ආයිත් අගමැති
  8. TommyJ

    Perodua Bezza is best-selling new sub-1.0 litre sedan in Sri Lanka

    Swift CHR meeta wada pare thiyanawa
  9. TommyJ

    Perodua Bezza is best-selling new sub-1.0 litre sedan in Sri Lanka

    Kettu usa vahanayak. Mahatha kota ewa tharam lassanath na pickupth na
  10. TommyJ

    නගානන්ද සහ හිට්ලර්

    17 හොඳයි අළුත් නොදන්න ඒවට වඩා.
  11. TommyJ

    Perodua Bezza is best-selling new sub-1.0 litre sedan in Sri Lanka

    1.0 Brandnew Sedan ekakata thiyenne oka witharada koheda. Anith okkoma turbo ganan wediy
  12. TommyJ

    Presidential Election 2020

    හා අපි සජිත් හාමුට දෙන්නම්
  13. TommyJ

    Awurudu 30 weddi pasuthawenna wenna nathiwenna

    හොඳ ඉගෙනීමක්ජොබ් එකක් මන්ට කියල ඉඩමක් වාහනයක්. පවුල්නොවුනත්කමක් නෑ හොඳ පවුලක් හදන්න අඩිතාලමක් දාගන්න හොඳම කාලේ. ඔය කාලෙ කම්මැලි උනොත් ජීවිත කාලෙම කට්ට කන්න වෙයි. ඔය කාලෙ කට්ට කෑවොත් ජීවිත කාලෙම සැපේ ඉන්න පුළුවන් වෙයි.
  14. TommyJ

    Hi 2020

    අම්බරුව කියන්නෙත් ගොනාට තමා මම දන්න විදයට
  15. TommyJ

    Mata witharada ban mehema?

    Thaman usas kiyala hithana anith unge dewal judge karana ekath manasika ledak. samaaja jaala walin oya lede bo wenawa.
  16. TommyJ

    scurvy ව තව පාරක් නිල් කරමු

    උඹ නිල්වෙලා දැන් විෂ්ණු දෙවියො වගේ ඇති :D
  17. TommyJ

    අනුර සමග පෙරට..

    රතු ඇඳගෙන කොල ඇවිදින්

    No contents