මම ගොඨ ට, මම සජිත් ට මම නාග ට!!!

SleepingDog

Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    මම ගොඨ ට, මම සජිත් ට මම නාග ට!!!

    ඇඩෙනවා ලන්කාවේ වහල් මානසිකත්වය දැක්කාම.. දැන් ඉදන්ම වහල්ලු වෙලා.

    මම ගොඨ ට, මම සජිත් ට මම නාග ට කියන්නෙ නැතුව පොඩ්ඩක් nomination දෙනකන් ඉදලා compare කරලා බලලා මොලෙන් චන්දයක් දීපල්ලා.. කොහොම උනත් එකක් කියන්න පුලුවන් සජිත් හො ගොඨ අවොත් බලපන්කො 2025 වෙනකොට එකේ ආතල් එකත් තේරෙයි..

    නාගා වගේ එකෙක්ට තාම මුකුත් කියන්න බැ උගෙ history clean නිසා.. උ කියන එක දෙයක් 100% ඇත්ත.. 225 ගෙදර යන්න ඔනේ.. එත් එකපාර වියවස්තාක් ගේන එකෙ practical නැති බවක් තියනවා.. හැබැයි එකෙම තව පැත්තක් තියන්වා.. උ කියන විදිහට එකපාර බුද්ධිමත් කැබිනට් එකක් තේරුවාම නුගත් හොරු චන්දෙන් එන එක නවතිවනවා.. උබලා කාලා ඇදල හිටියට ගම්වල දුප්පත් මිනිස්සු ඉස්සරහටත් හාල් පැකට් එකට තහඩු වලට චන්දෙ දෙන්වා.. එ නිසා system change එක අනිවාර්යයි..

    Elakiri ගොඨ අය සැහෙන ඉන්නවනේ.. ගොඨ උඩින් පෙන්න හිටියට වැඩක් නැ 99% control එක මහින්ද අතේ.. මහින්ද අගමැති උනාම ගොඨ නිකන් රුකඩයක් වෙනවා... සජිත් ආවත් ඔච්චර තාම.. උ මංගල වගේ එකෙක් අගමැති කලොත් ලංකාවට අබ සරනයි..

    දැනට මම දකින විදිහට NPM එකෙ දැක්ම සැහෙන හොදයි.. එත් එහෙමයි කියලා දැන්ම උන්ට චන්දේ දෙනව කියන්න හොද නැ.. අන්තිම වෙනකන් ඉදලා මිනිස්සුන්ට හොදක් වෙන දැක්මක් තියන එකෙක්ට චන්දෙ දෙන්න..
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දැන් උඹ එහෙම කොම්පෙයා කොරලද ඉන්නෙ...?
    දැන් කාට දෙන්නද හිතාගෙන ඉන්නෙ...?
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    දැන් උඹ එහෙම කොම්පෙයා කොරලද ඉන්නෙ...?
    දැන් කාට දෙන්නද හිතාගෙන ඉන්නෙ...?

    nomination දුන්න දවසට ඒක බලමු..
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    හරි ඉතිං ඒකට උඹ දුක් වෙවී ඉන්නෙ නැතුව උඹේ වැඩක් බලාගනින්.ලංකාවෙ විතරක් නෙමෙයිනේ ජන්ද තියෙන්නෙ.ඔය කියන විදිහට අැමරිකාවෙ ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජන්දෙ දුන්නෙත් වහල්ලු වෙන්න අැති :rofl:..
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඇඩෙනවා ලන්කාවේ වහල් මානසිකත්වය දැක්කාම.. දැන් ඉදන්ම වහල්ලු වෙලා.

    මම ගොඨ ට, මම සජිත් ට මම නාග ට කියන්නෙ නැතුව පොඩ්ඩක් nomination දෙනකන් ඉදලා compare කරලා බලලා මොලෙන් චන්දයක් දීපල්ලා.. කොහොම උනත් එකක් කියන්න පුලුවන් සජිත් හො ගොඨ අවොත් බලපන්කො 2025 වෙනකොට එකේ ආතල් එකත් තේරෙයි..

    නාගා වගේ එකෙක්ට තාම මුකුත් කියන්න බැ උගෙ history clean නිසා.. උ කියන එක දෙයක් 100% ඇත්ත.. 225 ගෙදර යන්න ඔනේ.. එත් එකපාර වියවස්තාක් ගේන එකෙ practical නැති බවක් තියනවා.. හැබැයි එකෙම තව පැත්තක් තියන්වා.. උ කියන විදිහට එකපාර බුද්ධිමත් කැබිනට් එකක් තේරුවාම නුගත් හොරු චන්දෙන් එන එක නවතිවනවා.. උබලා කාලා ඇදල හිටියට ගම්වල දුප්පත් මිනිස්සු ඉස්සරහටත් හාල් පැකට් එකට තහඩු වලට චන්දෙ දෙන්වා.. එ නිසා system change එක අනිවාර්යයි..

    Elakiri ගොඨ අය සැහෙන ඉන්නවනේ.. ගොඨ උඩින් පෙන්න හිටියට වැඩක් නැ 99% control එක මහින්ද අතේ.. මහින්ද අගමැති උනාම ගොඨ නිකන් රුකඩයක් වෙනවා... සජිත් ආවත් ඔච්චර තාම.. උ මංගල වගේ එකෙක් අගමැති කලොත් ලංකාවට අබ සරනයි..

    දැනට මම දකින විදිහට NPM එකෙ දැක්ම සැහෙන හොදයි.. එත් එහෙමයි කියලා දැන්ම උන්ට චන්දේ දෙනව කියන්න හොද නැ.. අන්තිම වෙනකන් ඉදලා මිනිස්සුන්ට හොදක් වෙන දැක්මක් තියන එකෙක්ට චන්දෙ දෙන්න..

    :lol:NPM වහලා..:P
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ohoma chanda kadunata passe anthimedi dinanne muslim unui, uthure tamil set ekai support karana eka. e kiyanne unp gu haththa
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනික් මිනිස්සුන්ට වහලා වහලා කියන උනුත් එච්චර තමා උන්ගේ හිතේ උන් හෙන උගත් බුද්ධිමත් ස්වාධින ජීවී කොට්ටාසයක් කියල. :baffled:
     
    • Like
    Reactions: sidathsaumya

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    අනික් මිනිස්සුන්ට වහලා වහලා කියන උනුත් එච්චර තමා උන්ගේ හිතේ උන් හෙන උගත් බුද්ධිමත් ස්වාධින ජීවී කොට්ටාසයක් කියල. :baffled:

    උබලටත් ඔක අදාලයි...
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    හරි ඉතිං ඒකට උඹ දුක් වෙවී ඉන්නෙ නැතුව උඹේ වැඩක් බලාගනින්.ලංකාවෙ විතරක් නෙමෙයිනේ ජන්ද තියෙන්නෙ.ඔය කියන විදිහට අැමරිකාවෙ ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජන්දෙ දුන්නෙත් වහල්ලු වෙන්න අැති :rofl:..

    ලංකාව කොහෙද, ඇමෙරිකාව කොහෙද.. ලන්කාවත් ඇමෙරිකාවෙ level එකට දාල උන් කරන දෙ කරොත් ආයි ලොවෙත් ගොඩ යයි නේ..:oo::oo::oo:
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    882
    774
    93
    Capture.jpg

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අනික් මිනිස්සුන්ට වහලා වහලා කියන උනුත් එච්චර තමා උන්ගේ හිතේ උන් හෙන උගත් බුද්ධිමත් ස්වාධින ජීවී කොට්ටාසයක් කියල. :baffled:

    :rofl:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    2015
    දේශපලනය වැඩක් නෑ කියන්න අපි කාටවත්ම බෑ..මේ ලෝකෙ අතීතෙ හිටපු මිනිස්සු රජ වරුන්ට කත් ඇදල බදු ගෙවල රජාට ආතල් දුන්න..එකෙන් එක පවුලයි සැප විදින්නෙ කියල තේරුම් අරන් මිනිස්සු විප්ලව කරල ඒක වෙනස් කලා.ඒත් රජා වෙනුවට ප්රජාතන්ත්රවාදය වගේ,වචන දාගෙන මිනිස්සුන්ගෙ සල්ලි වලින්ම සැප විදින්න ක්රම හදාගෙන පාලකයො සීමිත පිරිසක් අද දක්වාම ආව.උන් අපිට අපේම ඒවගෙන් ටිකක් දෙන ගමන් උන් ගොඩක් කෑව,වගෙම අදත් කනව..හැබැයි එකෙක් යවල එකෙක් ගෙනත් අපි හැමදාම දුකෙන් ඉන්නව කොටසක් සැපෙන් ඉන්නව.. මම ngo වත්,jvp වත්, පක්ෂයකට සම්බන්ධයෙක්වත්,මහින්දගෙන්වත්,රනිල්ගෙන්වත්,මෛත්රීපාලගෙන්වත් කාල නෑ.හැබැයි මේ පාදඩ ක්රමය වෙනස් වීම සදහා මිනිස්සු දැනුවත් විය යුතුයි සහ වෙනස් විය යුතුයි කියන තැන ඉන්නව..ඒ සදහා එදත්,අදත්,හෙටත්, පෙනී ඉන්නව.. මහින්දද,සරත් ෆොන්සේකාද,මෛත්රීපාලද,රනිල්ද,අනුර කුමාරද එදාටත් වරදට වැරදියි කියන්න මට සල්ලි නැතත් කොන්දක් සහ දැක්මක් තියෙනව..මිනිසාගේ යහපත වෙනුවෙන් මිනිස්සු වෙන අපි ඉදිරිපත් නොවී මහින්දට,රනිල්ට කාට කඩේ ගියත් ඇති පලේ මොකද්ද?මමත් ඊයෙ වෙනකම් ඉගුරු දී මිරිස් ගන්න අවුලෙ හිටිය..ඒත් මේ පාර යම් වෙනසක්,පොදු සමාජ වැඩපිළිවෙළක් එනව කියන විශ්වාසය මට තියෙනව..ටිකක් සවිඤ්ඤානිකව හිතන්න,පතන්න පුරුදු වෙන්න..මොකද අපි තනියෙන් මේ ලෝකෙට ආව කිව්වට,යනව කිව්වට එදා මෙදාතුර මේ ලෝකෙ ඉපදුන,මැරුන හැම මිනිහෙක්ම අද අපි ඉන්න තැනට අපිව සහ මේ ලෝකය ගේන්න දායක වෙලා තියෙනව.. ඒක නිසා අපේ යුතුකමෙන් මිදෙන්නවත්,රටක්,කෝටි දෙකක ජනතාවක් හෝ අනාගතයක් එක පුද්ගලයෙකුට සහ ඔහුගේ පවුලකට දෙන්න පුලුවන්ද කියල ටිකක් හිතල බලන්න බුද්ධිමත්ව..

    මහින්ද යනු??
    ගමේ බයියෙකි...ලොකෙට නය වී පාරවල් හැදු අයෙකි.යුද්දය ඉවර කලා යැයි නම් දරා සිටින පුද්ගලයෙකි..යුද්ද්යේ ජයඝ්‍රහනයේ තනි අයිතිය හිමි කරගත් අයෙකි...තම පවුල සදහා සියල්ල කැප කල පුද්ගලයෙකි...කොටින්ම කියතොත් ගමේ ජනතාවගෙ හිත් දිනාගනිමට සමත් අමු කපටියෙකි....දිර්ඝ කාලීන රට කැමකි..:frown:

    රනිල් යනු??
    දනපති පැලන්තියෙ අයෙකි..නමුත් සුපිරි බුද්දිමතෙකි..තවමත් රාත්‍රියට පිජාම එක අදින සරමේ ගැටයවත් ගැසිමට නොදන්නා අයෙකි පුද්ගලෙකි.සම ලින්ගිකත්වයට බර පුද්ගලයෙකි..ගමෙ මිනිසුන් අතරට සමීප විමට නොහැකි පුද්ගලයෙකි.. හරවත් අදහස් වලින් හෙබි වුවත් එවා ක්‍රියත්මක කිරිමට අවස්තවක් තවම නොලද පුද්ගලයෙකි..:(

    සජිත් යනු??
    අතිත නායකයෙකුගෙ පුතෙකි...රනිල්ගේ කෙනෙහිලිකම්වලින් පීඩාවට පත්වන අයෙකි..ගමේ ජනතවගේ සිත් දිනගත් පුද්ගලයෙකි..දැනට අවන්ක සත්‍ය කතා කරන අයෙකි..තවමත් පාලකයෙකු වි නොමති නිසා අනාගතයේ බලපොරුත්තුවක් තබා ගත හැකි අයෙකි...:confused:

    අනුර කුමාර යනු??
    ඉතා හොද කතිකයෙකි...අතීතයේ පක්ශයෙ වැරදි නිසා තවමත් පක්ශය ඉදිරියට ගෙන එමට නොහකිව සිටින පුද්ගලයෙකි..විශිශ්ඨ දේශපාලන අදහස් හිමි ප්‍රජතන්ත්‍රවාදය අගයන අයෙකි.නමුත් නූගත් ජනයට නොතෙරෙන අදහස් පවසන අයෙකි...දේශපාලන වේදිකවෙ සිටිය යුතුඅයෙකි..:yes:

    මෙයිත්‍රී යනු??
    තවත් ගමේ බයියෙකි ...තවත් එක් පොදු අපෙක්ශකයෙකි..ආන්ඩුවෙන්ම කා තවත් කරනමක් ගැසූ අයෙකි..විදායකය අහොසි කරනවා යයි දහසක් බලපොරොත්තු දී අතිමුත් විශ්වාසය තැබිය නොහකි අයෙකි..තාවකලික විසදුමක් පමනි..:shocked:

    කෙසේ වෙතත් අවසානයේ...
    කවදත් ජනතාව අමාරුවේය..මේ සුන්දර දෙශයේ අවසානයේ අපට කවදා හො ඉතුරු වන්නේ නුගත් ,දුප්පත් සමාජයක කාපට් පාරවල් පමනි..:no::no:

    මෙය මාගේ හුදෙක් සිතිවිල්ලක් පමනි..එලකිරි එකේ කොල්ලො ටික මොකො හිතන්නේ???:eek:

    2015 දි පුක බිම ඇනගෙන දැන් හොර ගෙඩිය වගේ අපිට උපදෙස් දෙන්න එනවා නේද? :P:P:P
     
    Last edited: