ඔය කෙහෙල්මල නැති දවස්වල බස් වල බෝම්බ පිපිරෙන එක නැවැතුනා. පල්ලි වල බෝම්බ පිපිරුනේ නෑ. පාතාලයො ඇවිත්අ අහක ඉන උන්වත් මරල ගියේ නෑ. උන්ව ආයුධ පෙන්නන්න එක්කන් ගියා. ඔය කෙහෙල්මලේ අගේ තේරිලා තියෙන්නෙ දැන්. උඹලා කියන ප්‍රජාත්‍රන්තවාදය ඇමරිකාවෙත් නෑ. ග්වන්ටනාමෝ බේ හදල තමයි උන් ත්‍රස්ත සැකකරුවන්ට සැලකුවෙ...