ආ... මේ සරා ඉන්නෙ... බැන්දට පස්සෙ වැඩිය එන්නෙ නෑ නේද මේ පැත්තෙ...?
ඔයාගෙ වෙඩිමෙ දෙවනි මනමාලිට ඉදලා තමා බදින්නෙ මම නම්.........
මේ දවස් වල එකට ලැහැස්ති වෙනවා........

ආ... මේ සරා ඉන්නෙ... බැන්දට පස්සෙ වැඩිය එන්නෙ නෑ නේද මේ පැත්තෙ...?

aluth ma phone 1k gathalu..thawath aranchiyak yanawa kasadayak kara gatha kiyala....eheynam ithing dan saru wela..a.....![]()
අලුත් ෆොන් එකක් ගත්තා කියන එකෙන් සරු වෙන්නෙ කොහොමද...මට ෆොන් එකක් ගන්න ඔනි උනා..මම ගත්තා...
අනික මම බැන්දා කියන්නෙ එයා නෙ...එහෙනම් එයාගෙන් අහන්න එ එයාද රෙජිස්ට්රාර් වැඩෙ කලෙ කියලා.....
අනෙ අම්මපා සරා පෝන් එකක් ගත්ත පාර ඈ...A50 මතක නෑ කාටවත්
මමත් ඔය ෆොන් එක බලපු නිසයි විස්තර කිවිවෙ........එකනෙ අප්පා...මමත් ඔය ෆොන් එක බලපු නිසයි විස්තර කිවිවෙ........
මේ ගොල්ලො මගෙ කසාදෙත් කරලා දිලා.....පිස්සු..ඔක තමා එන්න එපා වෙන්නෙ...
ගනන් ගන්න එපා![]()
A50 eka awulda.... mama hithuwe eka hodayi kiyala specs baluwama....
A50 eka awulda.... mama hithuwe eka hodayi kiyala specs baluwama....
නැ චතු.මේ ටිකෙ මට සනීප නැ...එ මදිවට වැඩට නොයා බැ...බෙහෙත් බිබි වැඩට යනවා..ස්ට්රෙස් රිලිස් කරගන්න මෙකට ආවාම...තව එක වැඩි වෙනවා...
S10 එකක් ගත්තෙ.......

ඔන්ලයින් කන්සල්ටේශන් එකක් කරන්න කියන්න බලන්න රෝග ලක්ෂණ ...එලකිරිය නිසා ඩිස්කවුන්ට් දෙන්නම්
two worlds
s10 ganna budget ekak thiyan ai a50 hewwe![]()
ඔයාගෙ වෙඩිමෙ දෙවනි මනමාලිට ඉදලා තමා බදින්නෙ මම නම්.........
මේ දවස් වල එකට ලැහැස්ති වෙනවා........![]()

අන්තිමේ ඕන කැකිරි වත්තකින් පලච්චාවෙ කියල ගත්ත බන් A50 එකක්ම...

අන්තිමේ ඕන කැකිරි වත්තකින් පලච්චාවෙ කියල ගත්ත බන් A50 එකක්ම...