1. Colours

    Whats is the Best Salary Account from SL Banks

    anith ewa gananm danne na , NTB salary saver account ekk thamai thamai use karanne .
  2. Colours

    ඉපදුන ගමන් ළමයින්ට දෙමව්පියන්ගේ මරණින් පසු ඔවුන්ගේ දේපල සමානව වෙන් වෙන පරිදි නීති සකස් විය යුතුයි..⚡⚡⚡

    දෙමව්පියන් ළමයින්ට දෙන්න පුළුවන් හොදම දේපල තමා හොද අධ්‍යාපනයක් , දේපල නෙමේ ජීවිතේ හිතන්නේ නැති දේවල් දිනන්න පුළුවන්.
  3. Colours

    රශිප්‍රභා සංදීපනී (❤️ ω ❤️) 🔥

    meki indiyaweth giya shooting ekakata , mokakda danne na habai.
  4. Colours

    Akd නිසා අපෙ ගෙදරට 63000 ක්!! 🤗

    සිරාවට..... නිකන් දෙනවා කියල එකක් නැ , කාගෙන් හරි අරගෙන තමයි දෙන්නේ
  5. Colours

    🔴🔴🔴 රාජ්‍ය සේවක වැටුප් වැඩි කලොත් වැට් බද්ද 21% තෙක් ඉහලට..- භාණ්ඩාගාර ලේකම්

    රාජ්‍ය සේවය මහජනතාවට බරක්නම් මොකටද යකෝ අලුතෙන් ගන්නේ.
  6. Colours

    Annually debit card fee?

    free denne na ban , unta cost ekk yanawane system maintain karanna e gaana thamai oya ganne
  7. Colours

    කස්සදේ කඩා ගන්නේ නැතුව sex කරමු?

    ඕක දැනගෙන නෙමේද බැන්දේ
  8. Colours

    මාලිමාවේ ඇමතිලාගෙන් මේ දක්වා සාර්ථකම ඇමති කවුද?

    සාර්ථක හෝ අසාර්ථක වෙන්න කරපු වැඩක් කියහන්කෝ , media එකට ඇවිත් ගොන් කතා නම් කියනවා.
  9. Colours

    මේ තමයි ලෝකෙ විශාලතම තට්ටු නිවාස සංකීර්ණය

    issara kaale polowa yatath thibila thiyenawa ohoma cities ,
  10. Colours

    TEMU shopping?

    order ekk daala payment eka timeout una , thama reverse uneth na eka bank eken kiyanawa 5 to 14 days wage yailu
  11. Colours

    Social Media active මදි කියපු එවුන්ට නයනතාරා රිදෙන්නම දීලා 🦋🧿✨

    sexually active මදි කිව්වොත් හරි වැඩේ වෙන්නේ , onlyfans එකකුත් හදයිද මෙකි :D
  12. Colours

    හෙට අයවැයෙන් රජයේ සේවකයන්ට ලොකු පඩි වැඩි කිරීමක්..🔥 රාජය සේවයට නව බදවාගැනීම් 50,000 ක් 🏴‍☠️.. බදු කිහිපයකම වැඩි වීමක්‼️

    gov sector එකට අලුතෙන් ගන්න ඕන නැ කියලයි මන් හිතන්නේ , දැන් ඉන්න වැඩ අඩු තැන වලින් අවශ්‍ය තැන් වලට දාන එක තමයි ideal , එතකොට උන්ට හොද salary එකකුත් දෙන්න පුළුවන් සහ රටේ සමස්තයට එන බර අඩු වෙනවා , ඒ දවස් වල මහින්දත් රාජ්‍ය සේවය මෙච්චරකින් වැඩි කලා කිව්වේ හරි වීර කමක් වගේ අයෙ පස්සේ කාලෙක බැසිල්...

    No contents