කෝප් එකේ කතා වෙනවා විතරයිනේ , ගත්ත ක්‍රියා මාර්ග ගැන මුකුත් අහන්න ලැබෙන්නේ නැහැනේ , එක්තරා විදියක ගැලරිය චූන් කිරීමක් විතරයි වගේ .
දවසක් දැක්ක මොකක් හරි goverment office එකක එවුන් fringer printer එකක් දානවට විරුද්දයිලු එකට හේතුව විදියට කියල තියෙන්නේ ඒගොල්ලෝ පොත් වල අත්සන් කරලා maintain කරනවලු...