1. Colours

    වඩා හොඳ ලව් කරලා බඳින එකද? ප්‍රපෝසල් ද ද?

    ඔය දෙකටම ආවේනික වූ ප්‍රතිලාබ තියෙනවා , මොකෙන් හම්බ උනත් තමන්ට satice නම් බදින්න තියෙන්නේ .
  2. Colours

    ඇයි බන් මිනිස්සු ජොබ් කරන්නේ? බිස්නස් වලට අකමැති ඇයි

    ubata business ekk karanna puluwannm hitha hitha inna epa patan ganin job eka karana gman success unama full time karahan awulk nhne ethakota .
  3. Colours

    Online Loan එකක් ගත්තොත් පොලියකොහොමද හැදෙන්නෙ

    oka ganna lesi unata poliya wadi kiyala thamai kiyanne , pahu giya kaale case wagayak giya gewwe nathi unama un yaluwonta , relation lata call karala kiyanawalu meya apen salli gaththa gewanne na kiyala , hena chater ewun innawa oya business eke .
  4. Colours

    මූ ජනාධිපති උනාට පස්සේ තාප්පයක්වත් පේන්ට් කරලා නැද්ද කොහෙද

    ලොකු ලොකු ගැන වැඩ කයිය ගහන නිසා පොඩි පොඩි වැඩ මග ඇරෙන්න පුළුවන් :D
  5. Colours

    ⛔BREAKING⛔ අනුර චීනයට එරෙහිවෙයි.. April 4 වෙනිදා සිට චීනයට ලංකාව තහනම්.. ඉන්දියන් මාද්ය දැඩි සතුටින්...

    මේ දේවල් ලංකාවේ media එකේ යන්නේ නැහැනේ , විපක්ෂේ එවුනුත් සද්ද නැහැනේ .
  6. Colours

    ඉරානය වෙනුවෙන් රුසියාව පෙරට එයි! 🇮🇷🇷🇺

    trump හිතන් ඉන්නේ උන් කිව්ව ගමන් රටවල් ඇවිල්ල යටත් වෙයි කියල , ex : canada , greenland .
  7. Colours

    මේ වගේ සල්ලි තියන ඇන්ට පාරක් සෙට් උනා නම් සුපිරි බං 🍑

    උබට ඉතින් ඒ ගෑනි ඉන්නකන් සැප දිදී ඉන්න වෙයි , උබට ෆැමිලි life එකක් ඕන නැත්නම් අවුලක් නැ .
  8. Colours

    පුද්ගලයෙක් ආදරය කළ කාන්තාවන් දෙදෙනාම එක්වර විවාහා කරගනී

    උබ මුලින්ම එකක් බැදලා බලහං කසාදෙ එච්චර සුන්දරයි නම් විතරක් දෙවෙනි එකක් ගැන හිතහන් :P
  9. Colours

    අඩේ ක්‍රෙඩිට් කාර්ඩ් දෙකක් දුන්නානේ. මොකක්ද මේ සීන් එක?

    un amex promote karanawa wenna athi , NTB eke amex eka gaththith master card ekath denawa mokada amex card eka samahara than wela accept karanne na .
  10. Colours

    ඉලොන් මස්ක් එක්කත් හැප්පෙයි… Starlink ශ‍්‍රී ලංකාවේ අත්හිටුවයි…

    මෙහෙ ඉන්න ISP ල බයයි competition එකට , උන් දානවා උන්ගේ service quality එක chater කියල .
  11. Colours

    කෝටි දෙකක් වත් බැංකුවල තියා ගනිල්ලා

    dr kenekta rata gihin settle wenna lesida ban 🤔

    No contents