1. සොත්ති මාටිං

    Mr Bean's new - fattaaaaaa...

    එළමකිරි මවන් රෙප්+ නම් පස්සෙලු දෙන්නේ
  2. සොත්ති මාටිං

    .::Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකාව::.

    ela ඇත්තටම උබල කොහොමද? කියන්නේ ඔය කෙල්ලෝ කියලා.. හ්ම්... ගෙවල් වලට ගියානේද? ි :D
  3. සොත්ති මාටිං

    banky moon එරෙයිව කතා කරන්න

    කෝ... බන් අපේ දේශප්‍රේමී කැළ...
  4. සොත්ති මාටිං

    තරහහර මෙතනින් පිටකරන්න

    නෑ නැ බොල ශ්‍රේණියෙන්
  5. සොත්ති මාටිං

    තරහහර මෙතනින් පිටකරන්න

    ඇඩෝ මම 5ස් පාරක් පේල් උන එකෙක් :yes:
  6. සොත්ති මාටිං

    තරහහර මෙතනින් පිටකරන්න

    ඒකට කීදෙනාද ආවේ ඉතුරුටික කරගන්න දවස් දෙකක්ම පරමාද උනා
  7. සොත්ති මාටිං

    තරහහර මෙතනින් පිටකරන්න

    තෝ දන්නේ කොහොමද මම කීයෙ ඉන්න එකෙක් කියලාද?:lol:
  8. සොත්ති මාටිං

    තරහහර මෙතනින් පිටකරන්න

    මට වදින්න විදිහක්නෑ අකුණු සන්නායක යක් සැට් කරගත්තා දැන් වැදුනත් ගානක්නෑ
  9. සොත්ති මාටිං

    තරහහර මෙතනින් පිටකරන්න

    ඇත්තද? අපේ ගමටත් එනවා උබලෑගමේ ගද
  10. සොත්ති මාටිං

    තරහහර මෙතනින් පිටකරන්න

    තෝ හිතුවෙ අපි බයවෙයි කියලද?
  11. සොත්ති මාටිං

    තරහහර මෙතනින් පිටකරන්න

    එහෙනම් ගේම ස්ටාර් කරමු
  12. සොත්ති මාටිං

    තරහහර මෙතනින් පිටකරන්න

    මචන් හුගක් කාලෙකින් තමයි එන්න පුලුවන් උනේ.(වැඩියනැ දවස් 2කයි);) ඉස්කෝලෙ ගිහින් ඇවිල්ලා හැමදාම හවසට වහිනවා.:yes: පෙරේදා අපේ ටැලිපෝන් ලයින්එකට හෙනයක් වැදුනා :(ඊයේ ට්‍රාන්ස්ෆෝමරේට වැදුනා...:(
  13. සොත්ති මාටිං

    Sri Lankan broadband speed

    200mb අම්බෝ.. මටනම් පැය 3ක් වත් යනවා :shocked::dull:
  14. සොත්ති මාටිං

    Sri Lankan broadband speed

    උබේ මොන package එකද? මගේ එක 30 kbps -10kbps තමා
  15. සොත්ති මාටිං

    Sri Lankan broadband speed

    උබ වගේ හැම එකාම zoom+ කරල ගාන බලන්නෑ :lol:
  16. සොත්ති මාටිං

    පරණ-ට්‍රිරික්ස්

    මාර මෝඩ මිනිස්සුනේ ඒකාලෙ ඉදල තියෙන්නේ:shocked::lol:

    No contents