කෝ මේ සොත්තියා???
ඉස්කෝලෙ ගිහින් ඇවිල්ලා හැමදාම හවසට වහිනවා.
පෙරේදා අපේ ටැලිපෝන් ලයින්එකට හෙනයක් වැදුනා
ඊයේ ට්රාන්ස්ෆෝමරේට වැදුනා...
අපරාදේසොත්ති මාටිං;9982841 said:
මචන් හුගක් කාලෙකින් තමයි එන්න පුලුවන් උනේ.(වැඩියනැ දවස් 2කයි)ඉස්කෝලෙ ගිහින් ඇවිල්ලා හැමදාම හවසට වහිනවා.
පෙරේදා අපේ ටැලිපෝන් ලයින්එකට හෙනයක් වැදුනා
ඊයේ ට්රාන්ස්ෆෝමරේට වැදුනා...
![]()

සොත්ති මාටිං;9982841 said:
මචන් හුගක් කාලෙකින් තමයි එන්න පුලුවන් උනේ.(වැඩියනැ දවස් 2කයි)ඉස්කෝලෙ ගිහින් ඇවිල්ලා හැමදාම හවසට වහිනවා.
පෙරේදා අපේ ටැලිපෝන් ලයින්එකට හෙනයක් වැදුනා
ඊයේ ට්රාන්ස්ෆෝමරේට වැදුනා...
![]()

වහින්නේ උඹද....???? අපි නම් මම වහිනවා, වහින්න යනවා කිව්වේ චූ කරන එකට.....!!!![]()
අපරාදේ
තොට එකක් වැදුනේ නැද්ද?![]()
සොත්තියා අපිට මෙතන ලොකු ටෝක් දැම්මට මූ ඉස්කෝලේ යන පොඩි කොල්ලෙක්නේ.....

සොත්තියා අපිට මෙතන ලොකු ටෝක් දැම්මට මූ ඉස්කෝලේ යන පොඩි කොල්ලෙක්නේ.....
සොත්ති මාටිං;9983102 said:තෝ දන්නේ කොහොමද මම කීයෙ ඉන්න එකෙක් කියලාද?![]()

ඒක තමා පූස්....ඒ උනාට මු හොද එකා....මු ත්රෙඩ් එකකුත් දාලා තිබ්බා අර බැන් කියාට දෙන්න ඇටි හැලෙන්න.....ඉස්කෝලෙ යන කාලෙ ඉදන්ම රට ගැන හිතන එක නම් හොදයි....!!!
ඉස්කෝලේ තියෙන්නේ 13ට විතරනේ බොල....සොත්ති මාටිං;9983102 said:තෝ දන්නේ කොහොමද මම කීයෙ ඉන්න එකෙක් කියලාද?![]()

කට...කට...වැඩිහිටියන්ට ඔහොමද කතා කරන්නේ.....!!!!!!![]()

5 වසර ශිෂ්යත්වෙද?සොත්ති මාටිං;9983129 said:ඇඩෝ මම 5ස් පාරක් පේල් උන එකෙක්![]()