ලංකාවෙ හරක් බ්‍රෝඩ් බෑන්ඩ් එක ගැනනම් කතා කරල වැඩක්නෑ ...:growl: නෙට් ගත්තු දවසෙම මළ පැන්නා :frown: ටෙලිකොම් රෙද්ද සම්බන්ධ ගාස්තු එක්ක 12.000 ක් :shocked::frown::no::dull: මෙහෙම කේස්එකක් මුලදි කිව්වෙ නෑ :no:ටෙලිකොම් එකෙන් නෙට් ගත්තු හැමොටම මේ කේස් එක එන්න ඇතිනේ..:yes::frown: ඒකට හරියන්න බලහන්කෝ...