ලණු දුන්නට කමක් නැ..බන්... ඒත් මේ වගේ ගොන් Joke හින්දා... Final එකේ ටිකට් කියලා Print කරලා වික්කා නම්....
අනිත් අතට.. කොහමත් ත්‍රස්තවාදි තර්ජන තියෙන හින්දා... මිනිස්සුන්ව මෝඩයා කරන්න ලේසියි... ලංකාවේ මිනිස්සු මැච් එකක් තමන්ගේ රටේ තියෙනවා බලන්න තියෙන අසාව... පාවිච්ච් කරලා විහිලුවක් කරන එකයි...