1. Dark_Night_of_the_Soul

    Unity3D ගේම් එකක් හැදුවා. ඉගෙනගන්න අයට Source code එක සහිතයි

    Unity වලින් පොඩි ගේම් එකක් හැදුවා. ඉගෙනගන්න අයට Source code එක සහිතයි. Play on GameJolt: https://bit.ly/3sAk0vD
  2. Dark_Night_of_the_Soul

    කලු කුළුණ

    XII ඊලග රාත්‍රියේදී තැබෑරුම වසා තිබුනි. ඒ තුල් ටවුමෙහි සබත් දිනය නාමයෙන් සිදුකරන අහවල් වතාවතක් පිනිසය. ඇලී සැර විශබීජනාශක යොදා මේස සෝදන අතර, සබන් වතුර යොදා ලන්තෑරුම් චිමිනි පිසදමන අතර, තුවක්කුකරු පල්ලියට ගියේය. පල්ලිය ඇදව ගිය කුඩා එකක් වූ අතර, එය තිබුනේ සොහොන් පිටියට අල්ලලාය. අස්වාභාවික...
  3. Dark_Night_of_the_Soul

    කලු කුළුණ

    ෂෙබ් පයින් ගසා දොර ඇරගෙන පිහියක්ද දිග් කරගෙන එන විටදී, ඔහු සහ එලී සිටියේ ඇද මතය. දින හතරක් ගෙවී ගොස් තිබුනේ ඇසිපිය ගසන වේගයෙනි. ඔහු ආහාර ගත්තේය. නිදාගත්තේය. ඔහු එලී සමග ඇදට ගියේය. එලීට වීනාව වැයීමට හැකි බව දැනගත් විට, ඔහු තමාට ඇසෙන ලෙස එය වයන ලෙස ඈට නිතර කියා සිටියේය. කිරිපැහැති හිමිදිරි ආලෝකය...
  4. Dark_Night_of_the_Soul

    කලු කුළුණ

    ඉස්තාල පාලකයා ඉස්තාලය සහ මාර්ගය අතර මැදදී තුවක්කුකරුව මුනගැසුනි. ඔහුගේ මූනිච්චාව, ක්‍රෝධ සහගත වෛරය සහ බියසුළු යටහත් බව අතර දෝලනය වූයේය. "බිය ගන්ට එපා, යහමිං සැළකුවා" ඔහු කියාපි. එහෙත් තුවක්කුකරු පිලිතුරු දෙන්නට කලින් ඔහු තම දර කෝටු බදු අත්මිටි ඔසවාගෙන තම දියනිය දෙසට හැරුනේය. කැහැටු කුකුලෙකු...
  5. Dark_Night_of_the_Soul

    කලු කුළුණ

    IX ඊළග උදයේදී ඈ ඔහුට රළු ඉරිගු වලින් පිලියෙල කරන ලද පාතරාසයක් පිස දුන්නාය. ඔහු එය ආහාරයට ගත්තේ නිහඩවය. ඔහු එය ගිල දැමුවේ ඈ ගැන සිතමින් තබා ඈ වෙත බැල්ලමක් හෝ හෙලමින් නොවේ. තමා පිටව යා යුතු බව ඔහු දැන සිටියේය. ඔහු මෙහි හිදගෙන ගත කරන සෑම මිනිත්තුවක් පාසාම, කළු හැදගත් මිනිසා ගවු බාගය ගනනේ ඔහුගෙන්...
  6. Dark_Night_of_the_Soul

    කලු කුළුණ

    VII ඈ තමාගේ කතාන්තරය නැවතුවාය. එහෙත් ඔහු නිහඩව සිටියේය. මුලින් ඈ සිතුවේ ඔහු කතන්දරය අසමින් නින්දට ගොස් ඇති බවයි. ඈද සෙමින් නිදිකිරා වැටෙන්නට පටන්ගනිද්දීම ඔහු මෙසේ විමසා සිටියේය: "එච්චරද?" "හ්ම්. එච්චරයි. දැං රෑ වෙලා." "ම්ම්." ඔහු තවත් සිගරටයක් ඔතමින් සිටියේය. "ඔය දුංකොල කුඩු මගෙ ඇද උඩ දාන්ඩ...
  7. Dark_Night_of_the_Soul

    කලු කුළුණ

    ඊළග දිනයේ දී සෑම දෙයක්ම සමාන්‍ය අතට හැරී ඇත්තාක් මෙන් පෙනිනි. එහෙත් කොළු කෙලි රෑන නෝර්ට් පස්සේ පැන්නුවේ නැත. ඉන්පසු දිනයේදී කෑ කෝ ගැසිලි නැවත පටන් ගත්තේය. ජීවිතය තම ගමන නැවත ඇරඹුවේය. ගැලවී ගිය ඉරිගු ගස් ලමුන් විසින් එකතු වී එක්කාසු කරනු ලැබිනි. නෝර්ට් මලවුන්ගෙන් නැගිටීමෙන් සතියක් ගිය තැන, එවුහු...
  8. Dark_Night_of_the_Soul

    කලු කුළුණ

    EDIT: 2020/Aug/7 ..නෝර්ට් මලඋන්ගෙන් නැගිටි විට ඔහු පිටකල ශබ්ධය ඈට තම මනසින් පලවා හැරිය නොහැකි විය. මීනි පෙට්ටි පියන මත ඔහුගේ මල අත් මිටි වදින විට නැගුනු හඩ.. ඔහුගේ නැවත පන ලැබූ මොලය තුල ඉතිරිව තිබෙනු ඇත්තේ කවරාකාරයේ සිතුවිලිද?, ඈ කල්පනා කලාය. ඔහු මියගොස් සිටින අතර ඔහු දකින්නට ඇත්තේ කවරාකාරයේ...
  9. Dark_Night_of_the_Soul

    කලු කුළුණ

    I have almost all the e-books. I can upload them later if you need.
  10. Dark_Night_of_the_Soul

    කලු කුළුණ

    Absolutely. Tho I'm kinda hesitant to return to that book, cuz reading it makes me so sad cuz it describes the sad love story of Roland. BTW, Imo, Stephen King is way better a writer than GRR Martin. GRR writes in a matter of fact way, and King concentrates more on the emotional factor. Not to...
  11. Dark_Night_of_the_Soul

    කලු කුළුණ

    ..ඔහු නෝර්ට් ගේ මූණට ඉලක්කයට මානා කෙලගසන්නට පටන් ගත්තේය. කෙල පිඩු මළමිනියේ නළල මත දිලිසුනේ, අනතුරුව හොටක් වැනි නාසය දිගේ පහලට ගලා ගියේය. බාර් ලෑල්ලට පහලින් ඇගේ අත වැඩි වන වේගයකින් යුතුව වැඩ කලේය. ෂෙබ් කැස්වටුවෙකු මෙන් සිනාවෙමින් පහලට නැවීගති. ඔහු කහිමින්, ඇලෙන සුළු විශාල සෙම ගුලි පිටකරන්නට වූ...
  12. Dark_Night_of_the_Soul

    ආදරයේ සහ විවාහයේ අර්ථය

    තව එකක් නිකමට කියන්ඩ හිතුනා. ඔය බූට් එක වැදුනම හොටු පෙරාන අඩන අය ඉන්නවා නේද. ඒ අඩන්නෙ කොල්ලා/කෙල්ල ගිය හින්දා නෙවේ, අර ලව් එක කියලා තිබුනු හැගීම නැතිවුනු හින්දා. ඒක පුරවන්ඩ වෙන කවුරු හරි ආව ගමන් පහුගිය ඒවා මතක නෑ. ලව් එක කියන්නෙ එක කෙනෙකුට විතරක් "ඹඹා කොටපු" එකක් නෙවේ. අපි ලව් කරන්නෙ අපිට අපි...
  13. Dark_Night_of_the_Soul

    ආදරයේ සහ විවාහයේ අර්ථය

    සොරි. ඔය එකකටත් අර්ථයක් නෑ. ඕන නං මට පලු යනකං බනින්න. ඒත් Affair එකක හරි කසාදෙක හරි ඉන්න අය දන්නවා, ටික කාලයක් යනකොට සේරටම බල්ලට යන බව. එක්කො කෙල්ලට සිද්ද වෙනවා කොල්ලට යටවෙන්න, නැත්තං කොල්ලට සිද්ද වෙනවා කෙල්ලට යටවෙන්න. කසාද බැන්දම තම නියම කේස් පටන්ගන්නෙ. ටිකක් කල් ෆන් අරං ඉවර උනාට පස්සේ, කපල්...
  14. Dark_Night_of_the_Soul

    ආධුනිකයෙක්, පොතක් ලියා පළකරන්නේ කෙසේද?

    මම එක පරිවර්ථනකුයි IT (Computer programming, Graphic design) පොත් 4කුයි පබ්ලිෂ් කරලා තියනවා සමුද්‍රා publishers ලා හරහා. එකෙන් මම ඉගෙනගත්තු දේ තමයි, මේ ලංකාවේ පොත් පබ්ලිෂ් කරනවා කියන්නේ පොත් ලිවිල්ලත් එපා කරවන වැඩක්. සමාරවිට මගෙ පෞර්ශත්වයේ උඩුකමක් හින්දා එහෙම උනා වෙන්නත් පුළුවන්. කොහොම වුනත් මගෙ...
  15. Dark_Night_of_the_Soul

    Unity වලින් ගේම් හදන්න පටන්ගන්න අයට Demo ගේමක් + Project files

    අවුලක් නෑ 2D වලින් පටන් ගත්තැකිනෙ. Unity අවුලක් නැතුව run වෙනවනම් එච්චරයි. මේ ගේම් එක දාන්න බෑ. මීට අවුරුදු දෙකකට විතර කලින් එකක් දාලා තිබුනා Playstore. දැන් අළුතෙන් හදන ගේම් එක maybe දාන්න පුළුවන් වෙයි. Thanks for the replies :)
  16. Dark_Night_of_the_Soul

    Unity වලින් ගේම් හදන්න පටන්ගන්න අයට Demo ගේමක් + Project files

    විශේෂ Library එකක් පාවිච්චි කලේ නෑ. ඔක්කොම ග්‍රැපික්ස් opengameart.org වලින්. Coding වලට unity එක්ක එන standard libraries විතරයි අරන් තියෙන්නෙ. VGA එක මොකක්ද තියෙන්නෙ? All the best with Unity!
  17. Dark_Night_of_the_Soul

    Spotify Music Downloader + Crack

    Spotify Music Downloader + Crack

    No contents