1. Dark_Night_of_the_Soul

    Unity වලින් ගේම් හදන්න පටන්ගන්න අයට Demo ගේමක් + Project files

    Demo game - Crazy Bird (PC only) Play Here: =AT23LO0w2LrCy3IANarUKHKKi6YII8yC_2o5TjEJjTzPdE_CfyFJQt7JfNwFlkWAvrHaOTL33yklgERfn-d98-LApZBpdXDNOD2zmnlLLcmepM1C3P1onyWTS9uFGJzmt_uncJqBo-YEwADnoYMEFw']https://bit.ly/2ZHw3d1 Project files (Unity + C#)...
  2. Dark_Night_of_the_Soul

    බඩුව 1.0v

    Measure the quality of Badu. Download Here
  3. Dark_Night_of_the_Soul

    Google Magic Wallpaper 1.0v

    Update 1.1v Update Download: http://bit.ly/32OmrOq What's new? * Notification bar icon Right-click menu added. * Ability to convert and copy current wallpaper into pictures folder, added. * Minor bug fixes. * Also, it's now possible to click the notification banner and open the image. *...
  4. Dark_Night_of_the_Soul

    Google Magic Wallpaper 1.0v

    ගූගල් pics, automatically ඔබේ desktop wallpapers ලෙස asing කිරීමේ කුඩා ඇප් එකක්. Download: <<Here>> Aak89qtIAok
  5. Dark_Night_of_the_Soul

    කළු වෙරලේ රැජිණ

    .. අවසානයේදී ඔවුන්ට ශෙම් දේශයේ වෙරළ දර්ශණය වන්නට විය. වෙරළ දිගට දිවගියේ තණබිම් ය. නගරයන්ගේ ශ්වේතවන් උස් අටලු ඊට ඈතින් ඉහල නැගිලාය. නිල්-කළුවන් රැවුළු වලින් සහ උල් නාස් වලින් යුතු අශ්වාරෝහකයින් වෙරල මත තම අශ්වයින් පිට නැගී, ගැලී නැව දෙස සැකමුසු බැලුම් හෙළුෑහ. එහෙත් ගැලිය එතැන නැවතුනේ නැත. මන්දයත්...
  6. Dark_Night_of_the_Soul

    ඔබ යනු කවුරුද?

    9_jE3JK05gc PCjBPohbpmE
  7. Dark_Night_of_the_Soul

    කළු වෙරලේ රැජිණ

    ..හබල් භාවිතා කෙරුනේ මූදු කලපු සහ මූදු බොකු මහහරවාගෙන යාමට සහ සුළං ප්‍රවාහය අඩු අවස්ථාවලදී නැව පැදවීමටය. නැවේ එක් පැත්තක හබල්කරුවෝ දහයක් උන්හ. කුඩා මධ්‍යම-ඩෙක්කුවේ ඉදිරියෙන් පස් දෙනෙක් සහ පසුපසින් පස්දෙනෙක්. නැවෙහි තිබූ වටිනාම බඩු භාණ්ඩ ගබඩා කොට තිබුනේ ඩෙක්කුවේ මෙම කොටසෙහි සහ ඉදිරි ඩෙක්කුව යටය...
  8. Dark_Night_of_the_Soul

    කළු වෙරලේ රැජිණ

    ..."ඒත් මම මගේ කෝපය යට කරගෙන සද්ද නැතුව හිටියා. එතකොට බේං ණඩුකාරයා මරහඩ දෙනවා, මම උසාවියට අපහාස කොලැයි කියාලා. ඌ කියනවා, මම අර කොල්ලාව පාවලා දෙනකං මාව හිරේට දාන්ඩ ඕනලු දිරලා මැරෙන්ඩ. ඉතිං මට තේරුනා මුං ඔක්කොටොම ඔල්මොරොන්දං කියලා. ඒ හන්දා මම කඩුව අරං ණඩුකාරයගේ ඔළුව දෙකට පැළුවා. ඊළගට මම කපාගෙන...
  9. Dark_Night_of_the_Soul

    කළු වෙරලේ රැජිණ

    ...මේ වන විට වාප්පුව මත උන් අශ්වාරෝහකයින් තම අසිපත් සොලවමින්, ඉවතට ඇදී යන නෞකාව වෙත තර්ජනාංගුලි සහ අණ කිරීම් වැසි වස්සවමින් උන්නෝය. නෞකාව ප්‍රහාරක මානයෙන් ඉවත්ව යාමට පෙර, දුනුවායින්ට වාප්පුවට හනික පැමිනෙන ලෙස ඔවුහු කෑගෑහ. "උං ඔහෙ කෑගැහුවාවේ" නෞකාවේ උන් අසිපත්ධාරියා දත් විරිත්තම් සිනාවක් සුනේය...
  10. Dark_Night_of_the_Soul

    කළු වෙරලේ රැජිණ

    කළු වෙරලේ රැජිණ ‍රොබට් ඊ. හවර්ඩ් ගේ, QUEEN OF THE BLACK COAST "කළු වෙරලේ රැජිණ" Cover පරිවර්ථනය: කසුන් L., a.k.a Dark_Night_of_the_Soul -------------------------------------------------------- 1. කොනාන් මූදු කොල්ල කරුවන් සමග එකතු වෙයි. "පලාශවන් මල් මුකුළු වසන්තයේදී අවදිවන බව...
  11. Dark_Night_of_the_Soul

    "අත්ලාන්තිසයෙන් නෙරපීම"

    ...තවත් සුළු වේලාවකින්, පූජකයා බිමට නැවී, තම වමතෙහි ඇති ගිනිහුලින් එම දර මිටි ගොඩට ගිනි තබනු ඇත. ඔහු දැන් සිටියේ තරුණිය අසලින් සිටගෙන ඈට කොඩිවින මන්ත්‍රයක් ජප කරමිනි. ඈව දඩුවට ගැටගසා තිබුනේ බරැති දැවමුවා දම්වැලකින් බව කල් හට පෙනී ගියේය. එය අත්ලාන්තිසයේ නිපදවන ලද අස්වාභාවික ස්වරූපයේ දම්වැලක් විය...
  12. Dark_Night_of_the_Soul

    "අත්ලාන්තිසයෙන් නෙරපීම"

    ...කල්? ඔහුගේ සිහිනයන්හි මිහිදුම අතරින්, ඈතින්.. යන්තමින්.. රත්‍රන් ට්‍රම්පටයන්හි සංගීත රාවයක් නැගිනි. ඔහු මතින් රැස් විහිදුවන වලාකුළු වැනි ආලෝකයක් පාවෙන්නට විය. ඉන්පසු, ඔහු ඉදිරියේ විවර වූයේ අතිශය ප්‍රභල, මහානුභවසම්පන්න දර්ශණයකි. ඈතින් ඈතට, දෑසට නොපෙනී යන තරම් ඈතට, මිනිසුන් කෙල කෝටී ගණනක්...
  13. Dark_Night_of_the_Soul

    "අත්ලාන්තිසයෙන් නෙරපීම"

    ..."වැලූසියාව අපල නගරයක්" අම්-රා මිමිනුවේය. "මාරක රතු අපලයක්!" ගොර්-නා කෑ ගසා කීය. ඔහු තම මිට මෙලවූ හස්තය නැගෙනහිර දෙසට ඔසවා සෙලවූයේය. "හොලවපු හැම අත්ලාන්තිස් ලේ බින්දුවක් වෙනුවෙන්ම, උන්ගේ සාපලත් හම්බාන් වල දුක් විදින හැම වහලෙක් වෙනුවෙන්ම, වැලූසියාව උඩින් කාලවර්ණ අංගමාර වසංගතේ පැතිරේවා...
  14. Dark_Night_of_the_Soul

    "අත්ලාන්තිසයෙන් නෙරපීම"

    කියවන හැම කෙනෙකුටම ස්තූතියි! :)
  15. Dark_Night_of_the_Soul

    "අත්ලාන්තිසයෙන් නෙරපීම"

    ..ගොර්-නා ගේ නලල අදුරු වී ගියේය. "ඒම කියන්ඩ හොදයැ, කල්. උඹේ ලොක්කන්වයි, උඹව හදාගත්තු මිනිස්සුන්ගේ පුරාවෘත වලටයි විහිළු කරන්ඩ හොදයැයි. ඒ ඉතිහාස කතාව ඇත්තක් වෙන්න ඕන. මොකෝ, මිනිස්සුන්ට අමතක වෙලා ගිය පරන අතීත කාලේ ඉදලා, පරම්පරාවෙන් පරම්පරාවට උරුම වුනු කතාවක් ඕක. එච්චර කාලයක් විස්වාස කරපු දෙයක්...
  16. Dark_Night_of_the_Soul

    "අත්ලාන්තිසයෙන් නෙරපීම"

    "අත්ලාන්තිසයෙන් නෙරපීම" රොබට්. ඊ. හවර්ඩ් ගේ "Exile of Atlantis" නැමැති කෙටි කතාවේ පරිවර්තනයකි. පරිවර්ථක: කසුන් ලියනගේ (Dark_Night_of_the_Soul) ----------------- Book Cover අත්ලාන්තිසයෙන් නෙරපීම පලමු කොටස හිරු බැසයමින් පැවතිනි. එහි කුණු ලේ පැහැති අවසන් දිස්නය භූමිය...
  17. Dark_Night_of_the_Soul

    Play with Text - Text Play 1.0v

    Download: Text Play 1.0v + Source Code C#
  18. Dark_Night_of_the_Soul

    ISIS විසින් සිරකරුවෙකු පණපිටින් පුළුස්සා මර&#3

    ISIS විසින් සිරකරුවෙකු පණපිටින් පුළුස්සා මර&#3 මෙම වීඩියෝව ඇතැම් විට ඔබ දැක ඇති. දැක නොමැති නම් ISIS ත්‍රස්තවාදයේ කෲර බව දැකගන්න. මෙය චිත්‍රපටයක දර්ශණයක් නොවන අතර, සත්‍ය මිනීමැරුමක වීඩියෝවකි. මෙය Youtube වෙත upload කල නොහැකි නිසා, Flicker වෙත upload කර ඇත. සිරකරු ජෝර්දානයේ රාජ්‍ය ගුවන්...

    No contents