1. Sri_Sampath

    ගෝඨාණ්ඩුව කැලෑ කැපීම අරඹයිBreaking News....

    ඕකනේ කියන්නෙ ඊයෙ කිව්වෙ , කැලෑ තියන නිසා තමයි අලියා එන්නෙ . කැලේ කැපුවම අලි කරදර නැති වෙනවා . පරිසර ඇමති උනාට මිනිස්සු ගැන හිතලා එහෙම කරන්නෙ ... ඊයෙ ප්‍රවෘත්ති බලපල්ල
  2. Sri_Sampath

    World Archery

    <3
  3. Sri_Sampath

    ගම්පහට_Oxygen

    ගම්පහ ඉන්නෙ හරක් කියල තාම දන්නෙ නැද්ද . බබ් බ බා බා බා , පබ්බා, ඉයොව් ඉයොව් :lol::lol:
  4. Sri_Sampath

    මහින්ද එක්ක ඉන්දියාවේ ගියේ භූතයෝ

    මහින්ද එක්ක ඉන්දියාවේ ගියේ භූතයෝ cnews.lk ඇමතිල දෙන්න නම් ගියේ , ඉතුරු දූතයෝ කියලා ගිය ඉතුරු එවුන් 18 👻 භූතයෝ ද ? මුන් මොකටද බන් අත්තටම ගියේ . ඔහොම ගිහිං මොනවාද ගෙන්නේ.
  5. Sri_Sampath

    ඩෙංගු මර්දනයට ‘වොල්බැකියා’

    meke nam podi awulak thiyanawa wage
  6. Sri_Sampath

    පොහොට්ටුව දින්නොත්.......

    ඒක ghota ta යනවා මහින්ද ගියොත් කොහොමත් ගෝඨා නම හදාගන්නවා මහින්ද හිටියොත් මහින්ද නම කා ගන්නවා :lol:
  7. Sri_Sampath

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    ඒක නේද අර චීන ගෑනි තාම ඉස්පිරිතාලෙ ඉන්නේ :lol:
  8. Sri_Sampath

    World’s first ever graphene-applied lead-acid battery

    From left : Geological Survey and Mines Bureau Senior Director Udaya De Silva, SLINTEC Chief Operating Officer Heminda Jayaweera, Ceylon Graphene Technologies CEO Manju Gunawardana and LOLC Group Chief Legal Officer Kithsiri Gunawardena Pic by Waruna Wanniarachchi...
  9. Sri_Sampath

    ළදරු කිරි කියල - කටුපොල් තෙල්

    Ice Cream කියලා කන්නේ, අයිස් කරපු කටුපොල් තෙල් බව ඔබ දන්නවාද?
  10. Sri_Sampath

    ළදරු කිරි කියල - කටුපොල් තෙල්

    ළදරු කිරි කියල - කටුපොල් තෙල් ළදරු කිරි කියල ඔබ දරුවන් පොවන්නෙ කටුපොල් තෙල් බව ඔබ දන්නවාද
  11. Sri_Sampath

    කොරොනා සැක 15 ක් ඉස්පිරිතාලෙ

    මට තේරෙන්නේ ත් නෑ case එක , chinese students ලගේ නෑයෝ කතා කරලා අහනවා බං corona test එක කරගන්න , උන් ගෙවල් වල ඉන්නේ , හරි විදියට ගිහිං test එකක් කරගන්න නෙවෙයි ඔනි :frown:
  12. Sri_Sampath

    නඩුව අවසන් වීමට පෙර දඩුවම් දීම

    නඩුව අවසන් වීමට පෙර දඩුවම් දීම :oo::oo::oo:
  13. Sri_Sampath

    කොරොනා සැක 15 ක් ඉස්පිරිතාලෙ

    චීන ගෑනි තාම ඉස්පිරිතාලෙ , අපේ උන් ඒ ගෑනිව pack කරල චීනෙට යවන්නෙ නෑ මෙහෙ එකක් ට බෝ වෙනකං . බොරු නම් හොයලා බලපල්ල තාම ඉන්නව . ඉන්න ඉන්න ගෑනිගෙ viral load එක වැඩි වෙනවා ... Time bomb 😐
  14. Sri_Sampath

    Reverse T3 test

    Tsh , t4 , antibodies ehema kalaada
  15. Sri_Sampath

    Reverse T3 test

    මොකටද ඕක කරගන්න ඕනි
  16. Sri_Sampath

    කොරොනා සැක 15 ක් ඉස්පිරිතාලෙ

    මම හිතන්නේ උන්ට තමයි දියතලාවේ යන්න කියලා තියෙන්නෙ . මුන් හදන්නේ සින්හල බෙත් බීලා , කොහෙන් හරි ටෙස්ට් එකක් කරගෙන කොරොනා නෑ කියවගන්න :sorry:
  17. Sri_Sampath

    කොරොනා සැක 15 ක් ඉස්පිරිතාලෙ

    කොරොනා සැක 15 ක් ඉස්පිරිතාලෙ ලංකාදීප මේ comment එකත් දාන්නම හිතුනා :sorry: වඩා වැදගත් කාරනාව පහුගිය ටිකේ චීනෙ ඉදන් ආපු ගොඩක් students ල ඉන්නව ගම් වල ..... උන් සැරින් සැරේ කතා කරකර අහනව කොරෝනා test එක කරගන්න බැරිද කියලා , සමහර එවුන් දියතලාවේ යන්න කම්මැලිකමටත් ගමේ ඉන්නවලු. ඕවගේ ඇත්ත...
  18. Sri_Sampath

    දවසේ bite එක

    pepper , chillie :rolleyes::rolleyes::P
  19. Sri_Sampath

    දවසේ bite එක

    කමෙන්ට්ස් ටිකත් බලපල්ලා https://www.facebook.com/bakaariyaofficial/photos/a.105132897536461/186829879366762/?type=3&theater

    No contents