ළදරු කිරි කියල - කටුපොල් තෙල් ළදරු කිරි කියල ඔබ දරුවන් පොවන්නෙ කටුපොල් තෙල් බව ඔබ දන්නවාද
Sri_Sampath Well-known member Jan 26, 2010 14,741 12,768 113 Feb 10, 2020 #1 ළදරු කිරි කියල - කටුපොල් තෙල් ළදරු කිරි කියල ඔබ දරුවන් පොවන්නෙ කටුපොල් තෙල් බව ඔබ දන්නවාද Reactions: SHEHAN_GIWANTHA and Pessimist
Sri_Sampath Well-known member Jan 26, 2010 14,741 12,768 113 Feb 10, 2020 #2 Ice Cream කියලා කන්නේ, අයිස් කරපු කටුපොල් තෙල් බව ඔබ දන්නවාද?
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Feb 10, 2020 #3 corporations are controlling the population growth
kinkon Well-known member Aug 5, 2007 115,957 2 116,061 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Feb 10, 2020 #4 හැම දේකම වගේ Palm Oil තමා තියෙන්නෙ පොල් සම්බෝල කන සිංහලු
SHEHAN_GIWANTHA Well-known member Dec 24, 2013 11,970 11,704 113 Feb 10, 2020 #5 Hena gahanawa ban kisi sappayanta wasa wisa kawana unta
nivish Well-known member Aug 18, 2010 3,684 357 83 Feb 11, 2020 #7 බලාගෙන යනකොට කන බොන හැම එකෙම තියෙන්නේ වස විස තමයි..
dayt0na Well-known member Jan 2, 2012 29,948 28,868 113 Feb 11, 2020 #8 What is katu pol thel? We know only pol thel
P o o L Member Jun 28, 2018 6,310 500 0 23 in different countries around the world! ... Feb 11, 2020 #11 ඉතිං ඔයාලා එකතු වෙලා ඉස්ට්රයික් එකක් කරන්න. ශෝෂල් මීඩියා සපෝට් එක අනිවාර්යයෙන්ම ලැබෙනවා.
hichchiputha Well-known member Jan 3, 2018 39,996 35,927 113 වොන්ඩර් ලැන්ඩ් Feb 11, 2020 #12 Ta hukanna kari ballo Sinhalu marnawa
Ashan052 Well-known member Dec 31, 2010 31,808 21,133 113 adala nene Feb 11, 2020 #13 adada danne plam oil thama oya hema magulema thiyenne
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Feb 11, 2020 #15 මේ රටේ කොහොමත් කෑවත් කන්නේ වසනේ.. කුඹුරක් වැඩ කලත් ඒකටත් වස ගහලා නේ කන්නේ..ඉතින් වෙන උන්ට වස ගහලා දෙන එක මහ ලොකු වැඩක්ද
මේ රටේ කොහොමත් කෑවත් කන්නේ වසනේ.. කුඹුරක් වැඩ කලත් ඒකටත් වස ගහලා නේ කන්නේ..ඉතින් වෙන උන්ට වස ගහලා දෙන එක මහ ලොකු වැඩක්ද
mrazeez Well-known member Apr 7, 2009 3,173 2,038 113 Colombo, Sri Lanka. Feb 11, 2020 #16 Katu pol thel kiyanne mokadda bung?..
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Feb 11, 2020 #17 mrazeez said: Katu pol thel kiyanne mokadda bung?.. Click to expand...