මහින්ද එක්ක ඉන්දියාවේ ගියේ භූතයෝ
[*]ඇමතිල දෙන්න නම් ගියේ , ඉතුරු දූතයෝ කියලා ගිය ඉතුරු එවුන් 18
භූතයෝ ද ?
[*]මුන් මොකටද බන් අත්තටම ගියේ .
[*]ඔහොම ගිහිං මොනවාද ගෙන්නේ.
cnews.lk
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය සංචාරයක යෙදුනේ 21 දෙනෙකුගෙන් යුතු සීමිත පිරිසක් සමඟ ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත මහතා සඳහන් කරයි.
ඇමතිවරුන් ලෙස එම ගමනට සහභාගි තොණ්ඩමන් සහ ඩග්ලස් දේවානන්ද යන දෙදෙනා පමණක් බවත් විදේශ කටයුතු ඇමතිවරයා පවා සහභාගී වූ නොවූ බවත් ඔහු පැවසීය.
එම සංචාරයේ දූත පිරිස ලෙස 09 දෙනෙක්, සහය පළ කිරීමේ කණ්ඩායම් ලෙස 04 දෙනෙක්, විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් 03 දෙනෙක්, ආරක්ෂක අංශයේ 04 දෙනෙක්, මාධ්‍ය සම්බන්ධිකරණය 02ක් ලෙස එම කණ්ඩායම එක්ව සිටි බවද ඔහු පැවසීය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා මේ බව කියා සිටියේය.
[*]ඇමතිල දෙන්න නම් ගියේ , ඉතුරු දූතයෝ කියලා ගිය ඉතුරු එවුන් 18
[*]මුන් මොකටද බන් අත්තටම ගියේ .
[*]ඔහොම ගිහිං මොනවාද ගෙන්නේ.
රට යනවා නම් තව මොනවද 


