බඩා මාමි ගේම ඉල්ලුවේ, මාමි පැකින් කඩලු කේස් එකක් ගෙදර මහ අාණ්ඩුවට මාට්ටු වෙලා මාමි බින්න බැහැල ඉන්න ගෙදරින් එලියට දාපු නිසා කියලා අාරංචි පැතිරෙනවා . . .
එහෙමත් නැත්තන් මාමිගෙ බඩු බිස්නස් (මං කිව්වෙ ලැප්ටොප්) එකට අලුත් තැනක් උවමනා වෙලාද දන්නෙ නෑ . . .
මේ ෆේක් අනාතයා කවුද කියලා දැන ගන්න නම් හෙට...