1. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    ලා සුදු පාට වෙසල් එකක් අරන් මෙහෙම යන්න මට මාර ආසයි... අනේ කවුරු හරි මට ලා සුදු පාට වෙසල් එකක් දීපන්කො Offroad පාරක් දාන්න...
  2. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    හෆ්ෆේ... බලපන්කෝ ලස්සන... :P:P මෙවන් සුකොමල, සුපිරි, ස්වීට්, Powerful, Extreme Off road දාන්න පුළුවන් SUV කොහෙද තියෙන්නේ ලෝකේ... බලපන් මේ යකඩ ගොඩවල් වෙසල් එක ළඟ වත් තියන්න පුලුවන්ද කියලා... SUV නම් වෙසල් පමණි.
  3. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    Original ආවේ D15B Dual Carb (EG8 Ferio MX) එන්ජින් එක.. දැන් තියෙන්නේ 1999-2000 Civic Ferio VI-RS එන්ජින් එක..
  4. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    මෙව්වා සහගහන අපරාධ !!!! ඔව්... :growl::growl::growl::growl::frown::frown::frown::frown:
  5. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    Crank Position Sensor - Ignition Timing Angle Cam Position Sensor - Which Cylinder to Fire ( Firing Order)
  6. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    Mainly : Crank Position Sensor Cam Position Sensor Corrections are done using : Knock Sensor Lambda Sensor Throttle Position Sensor Intake Air Temperature Sensor MAF/ MAP Sensor
  7. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    සමහර සමහර ක්‍රම පාවිච්චි නොකරේ ඇයි කියන එක ප්‍රශ්නයක් තමයි මචන්.. මේකත් කාබ් එකට උනා වගේ සිද්දියක්.. EFI ආවට පස්සේ හැමෝම කාබ් එක අතාරලා EFI වලට මාරු උනා.. එතනින් කාබ් එකේ Development එකත් ඉවරයි... ඒ වගේ තමයි බන් ඕකත් මන් හිතන්නේ.. TCI පාවිච්චි කරන්න පටන් ගද්දිම දැන් තියෙන Distributor Less...
  8. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    AFAIK... CDI එක High Revving, Small Engines වලට ගැලපෙනවා.. එක හේතුවක් තමයි චාර්ජ් වෙන්න ගතවෙන වෙලාව අඩු එක. ඒ නිසා ගොඩක් වේගෙන් දුවන එන්ජිමකට (eg: CBR250RR = 19000 RPM) වඩාත් ගැලපෙන්නේ CDI ක්‍රමය. ඒ උනාට CDI ක්‍රමයේදී පාවිච්චි කරන්නේ Capacitor එකක් නිසා Spark එක පවතින කාල සීමාව බොහොම කෙටියි...
  9. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    පිට පෙනුමට වඩා මදේ තමා වැදගත්... D15B 3 Stage Engine, Chipped ECU, 2" Exhaust, Bored Throttle Body, MSD Ignition Coil, Iridium Plugs, Ported and Polished Head, New Stiffer Valve Springs..... To be fitted, 4 Branch Exhaust Manifold, All wheel Disk Brakes, Skunk Throttle Body........
  10. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    Civic එකට ගල් ගහලා මැරුන් කන්න ආසද? :frown::frown::frown: ඔව් බන්... බල්බ් දෙකයි, LED Driver Unit දෙකයි... :):)
  11. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    මම නම් LED Headlamp Bulb kit එකක් ඕඩර් කරා බන්... යාලුවෙක් ගෙනත් තිබ්බ Australia වලින් සෙට් එකක්.. EG8 projector light එකට දැම්ම ගෙනත්... හම්මේ තියෙන සැප.. නුවර ටවුන් එකේ හවස 5ට විතර හෙඩ් එක ගැහුවම අඩි100 විතර ඉස්සරහ තියෙන Sign Boards පවා Illuminate වෙනවා.. Dim කරන්නේ නැති උන්ට අන්ධ වෙන්න...
  12. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    ඕන පාරකට නම් ඉතින් වෙසල් තමා . . . . වෙසල් එකට වඩා හොඳ ජීප්පුවක් මිහිපිට නැත.
  13. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    VEZEL ekak. . . . . .:rolleyes::rolleyes::rolleyes::rolleyes:
  14. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    මේ දවස් වල කැරියර් විකිනෙනවා උණු කැවුම් වගේ . . . හේතුව නම් අපි දන්නෙ නෑ . . . නුදුරු අනාගතයේදි hybrid එනනෙ පැකේජ් විදියට . . . වෙසල් එකක් සමග කැරියරයක් සහ ට්‍රැඩ් සනියක් නොමිලේ . . .
  15. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    මමත් මේ ලා සුදු පාට එකක් අරන් BAJA 1000 එකට යන්න හිතන් ඉන්නේ බන් . . .
  16. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    රේස් එක අවුලක් නෑ... 600, 1000 දෙකම මදුරංග ගත්තා.. මේ සැරේ ශ්‍රියාන් අය්යා පැද්දේ නෑ.. තුන්ඩු දාලා තමා Grid Position දුන්නේ.. ඊයේ Qualifying තියන්න බැරි වෙලා.. 600cc එකේ අනුරාධ අය්යා හෙන ගේමක් දුන්න මදුරංග අය්යට.. ඒ උනාට අන්තිම වට 2දි එක පාරට මිසින් උනා.. වැටුනද, බයික් එකේ ලෙඩක්ද දන්නේ නෑ.. 600...
  17. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    ඔන්න කොල්ලා අද Road Race බලන්න නුවරඑළියේ ගියා.. Honda Vezel - 3යි Discovery 4 - 1යි Prius - 3යි Outlander PHEV - 2යි Prado TX - 1යි හඳුනා ගැනීමට අපොහොසත් වූ වාහන - 2යි 1) ඔන්න ඔය වාහන ලැයිස්තුව කැරියර් වල පටවන් පල්ලම් බහිනවා දුටුවෙමි. :nerd::nerd: 2) ඉතා ඉහල වටිනාකමකින් යුත් වාහන නිසා...
  18. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    alto වගේද සහෝ වෙසල්.. Y60, Land Cruiser, වලටත් වඩා හොඳින් Off Road කල හැකි, Volvo එකකටත් වඩා Safety Rating තියෙන, Mercedes එකකටත් වඩා සැප පහසුව සහිත, STI, EVO එකකටත් වඩා හොඳින් Handling තියෙන, Big block, Super Charged V8 එකකටත් වඩා Torque එක තියෙන, Twin Turbo V12 එකකට වඩා Power එක තියෙන...

    No contents