1. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    It's better... Because You cant RULE THE STREETS !!!! Go get Dirty....
  2. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    Turbos are for people who can't build ENGINES re7_qyrW-Ec
  3. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    දැන් රිදෙයි... කියවයි... පිස්සු නටයි... :lol::lol::lol::lol:
  4. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    ඕකක් අරගෙන sr20det එකක් බස්සමුකෝ ... :cool::cool::cool:
  5. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    NSDD-W61 TOYOTA NAVIGATION SD CARD එකක් විකිණීමට ඇත. ;);)
  6. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    Braaaappp Brapp Brapp... Stutu Stututu StuTutu...
  7. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    RT_b4qOwxvY දිස් ඊස් වයි වී ලවු රේසින් . . . . :yes::yes::yes:
  8. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    මෙහෙමයි මාමේ.. ඕක විස්තර කරන්න පේජ් 3ක 4ක ත්‍රෙඩ් එකක් දාන්න වෙනවා... කෙටියෙන් කියන්නම්... ඔය වාහනේට පාවිච්චි කරලා තියෙන්නේ Semi-Automatic Gearbox එකක්.. Semi Automatic කියන එකේ තේරුම තමා Clutch එක පාවිච්චි කරන්නේ නැතුව ගියර් මාරු කරන්න පුළුවන් කියන එක.. හැබැයි Automatic/ CVT Gearbox එක්ක මේක...
  9. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    Sameday....................... YPd0ATqvoJM මේකේ ඉන්න එකෙක් Zonda R එකක් ගත්තොත් එහෙම මට පොඩ්ඩක් කියපල්ලා... මැරෙන්න කලින් කොහොම හරි ඕකක් පදින්න ඕනි... So, if it's not for racing, and it's not for the road, what is it for? Well, this. (Jeremy Clarkson)
  10. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    සිදුවූ අපහසුතාවය පිලිබඳ මාගේ බලවත් කනගාටුව... මහ ආණ්ඩුවේ තීරණයට එරෙහිව ඩ්‍රයිවින් වර්ජනයක් ක්‍රියාත්මක කල හෙයින් දැනට සිටින මාගේ ආදරණීය හොන්ඩාවම ළඟ තබා ගැනීමට අවසර ලැබුණි. සැප්තැම්බර් මාසයෙන් පසුව ES3 RS එකකට මාරු වීමටද කැමැත්ත ප්‍රකාශ කළහ.
  11. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    MAF එක මාමේ . . .අනික අර වගේ තඩි 1.5-2 Bar දෙන්න පුලුවන් ටර්බෝ එකක් තියෙද්දී, 0.5psi electric turbo එකක් මොකටද ??
  12. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    ගත්තේ නෑ මාමේ . . . තාම Doughnut ගහන විදිය ගැන සිහින මවනවා . . . කෝ මේකේ Electronic turbo එකක් නෑනේ . . .
  13. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    එ් නිසා තමා Straight Exhuast කියලා ජාතියක් තියෙන්නෙ . . . VTEC එකක් straight exhaust කරලා, Double Clutch කරලා downshift කරලා කහ ඉරි තියෙන පැත්තක පැදලා බලන්නකෝ . . . පාරේ බාගයක් අාපු උන් අාපහු හැරිලා දුවනවා . . .
  14. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    I want to be a BAD BOY sooooo badly .. .. .. BAD BOY
  15. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    :lol::lol::lol::lol::lol::lol: Leyland :lol::lol::lol::lol::lol::lol:
  16. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    Brembo Stop Tech EBC Willwood APR :cool:
  17. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    AFAIK, රේසින් වලදී නම් Hybrid (Electronically Assisted) ටර්බෝ පාවිච්චි කරනවා... හැබැයි මාමේ ඒවා එකක් ගන්නකොට බ්‍රෑන්ඩ් නිව් Toyota/ Nissan කාර් එකක් අරන් ඉතුරු ටික බැංකුවේ දාන්නත් පුළුවන්... අනිත් ඒවා නම් තනිකරම බොරුවක්...

    No contents