1. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    යකෝ බලන් ගියාම සපත්තු දාගෙන ඩ්‍රයිවින් කරන්නවත් බැරි උන්නේ මේකේ Honda වලට විරුද්ධව කතා කරන්නේ . . . අෆොයි . . . ඉතින් කොහෙද මුන් Performance car Driving දන්නේ . . . රේස් ට්‍රැක් එකකට ගියොත් එහෙම පයින් ගහලා එලවයි . . . දැන් . . . . රිදෙයි . . . . විකාර දොඩවයි . . . . මනස්ගාත කියවයි . . . .
  2. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    "The Skyline known amoung entbusiasts as KINGKONG Can be thought it as the HONDA CIVIC of japan for its limitless PERFORMANCE capabilities . . . . . . . . . . . . . . . . ." රිද්ද ගන්න කියලා බෑලුවේ . . .එ්ත් රිදුනේ නෑ . . . . ඔය නිසා තමයි කියන්නේ දන්නෝ දනිති කියලා . . . . යකෝ මට පට්ට හැපි යකෝ...
  3. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    නොදනිමි පුතේ . . . හැබැයි සෙට් වෙනවා අැති . . . same series නිසා සෙට් වෙයි . . .හැබැයි Front Suspension වෙනස් කරපු කතාවක් කිව්වා . . . ඩීසල් එන්ජින් සම්බන්දයෙන් වැඩි අාසාවක් නැත. ඩීසල් ඊයා . . . . පෙට්‍රල් සුපිරි . . . .
  4. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    ගියර්බොක්ස් එක ගැන නොදනිමි. එන්ජිමට ලක්ෂ 6.50යි කිව්වා . .
  5. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    ඉල්ලන් කෑම . . . . ඔය වැඩේ අනිත් පැත්ත අපි කරා . . . . මාතලේදි . . . අපි බයික් වල මළ ගෙදරක ගියා . . . එනකොට අතුරු පාරකින් අැවිත් මේන් රෝඩ් එකට දාන්න තැනක් සෙට් වෙනවා . . . එතනට මීටර් 40ක් විතර දූරින් වංගුවක් තියෙනවා . . . අපේ ඉස්සරහින්ම ගිය එකා පැද්දෙ හොනට් එකක් . . . උෟ බයික් එක පාරට බාගෙකටත්...
  6. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    මානසිකව වැටිලා දණිස් උෟවා උනා බොලව් . . . අද සප්ලයර් කෙනෙක් ආවා . . . Mitsubishi Strada එකක අාවේ . . .4M40 එක සීස් වෙලා . . ඊට පස්සෙ 4M40 ගලවලා 4M51 එකක් තියලා බොලව් . . . කැබ් එක NOS ගැහුවා වගේ යන්නෙ . . .
  7. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    මාමි . . . . මටත් අාසයි අස්සයෙක් අැති කරන්න . . . රේස් අස්පයෙක් . . .Auction එකකදිවත් මාමි රේස් අස්සයෙක් දැක්කොත් කියන්න . . . ලීස් එකක් දාලා ගන්න මට . .
  8. mahesh1297

    උඹ ගේම ඉල්ලපු නිසයි.

    බඩා මාමි ගේම ඉල්ලුවේ, මාමි පැකින් කඩලු කේස් එකක් ගෙදර මහ අාණ්ඩුවට මාට්ටු වෙලා මාමි බින්න බැහැල ඉන්න ගෙදරින් එලියට දාපු නිසා කියලා අාරංචි පැතිරෙනවා . . . එහෙමත් නැත්තන් මාමිගෙ බඩු බිස්නස් (මං කිව්වෙ ලැප්ටොප්) එකට අලුත් තැනක් උවමනා වෙලාද දන්නෙ නෑ . . . මේ ෆේක් අනාතයා කවුද කියලා දැන ගන්න නම් හෙට...
  9. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    එහෙම කියන්න එපා සහෝ . . . .බඩා මාමිගේ හිතට අමාරු අැති අපි ඔහොම කියනකොට . . . . අපිට අැන්ටිලා වෙන අය මාමිට නංගිලා . . . මාමිට අක්කලා වෙන අය අපිට අාච්චිලා . . . .
  10. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    FZ, Pulsar කියන්නේ බයික්ද බන් . . . TZR125, NSR125 එකක් අරන් හරියට ටියුන් කරා නම් Pulsar, FZ කාරයොන්ට TZR, NSR වල දුම් පාරවත් අල්ලන්න බැ . . .
  11. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    Honda Rules the WORLD! ! ! Car = Honda Civic EG8 VTEC Bike = Honda VFR400R NC30
  12. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    http://en.m.wikipedia.org/wiki/Car_and_Driver_10Best මාමිලා කවුරුත් තාම මේ ලින්ක් එක බලලා නෑ වගේ . . .
  13. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    Quality parts are more expensive. . . Thats why you need over 5 lakhs to do a B series conversion . . . Quality isnt cheap . . .
  14. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    Short and Sweet Version : නාකි පප්පලාට නොව ඩ්‍රයිවින් දන්න රියල් කොල්ලන්ට පමණි.
  15. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    බොසාගෙ මොන්ටෙරෝ එකේ Fuel Pressure Pump එක දොයි . . . . 2012 Delica එකක ECU එක දොයි . . . . කොම්පැනියේ තවත් ලොක්කෙක්ගේ Hilux එකේ Boost Controller එක දොයි . . . . Hilux දෙකක ECU දොයි . . . . කොහෙන්ද යකෝ මේවට Spare Parts හොයන්නේ . . . . කොම්පැනි වලත් බඩු නෑ . . . . .
  16. mahesh1297

    HONDA_FD4_Review

    D series Conversion = 1.50-2.00 lakhs B series conversion = 5.0-5.5 lakhs
  17. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    1991 . . .Rotory Powered ! ! !
  18. mahesh1297

    HONDA_FD4_Review

    Honda handling ගැන කතා කරන්න දෙයක් නෑ . . . නො. 01 . . . පුද්ගලිකව FD series එක ගැන මගේ පැහැදීමක් නෑ . . . EG, EK,ES වලට වඩා Comfort and Economy කියන කරුනු වලට මුුල් තැන දීලා තමා FD series එක අාවේ . . . එහෙම නොවුනා නම් හොන්ඩා එකෙන් ඔය වාහනේ බර ගැන සලකලා ඔයිට වඩා Powerful engine එකක් දාලා එවනවා...
  19. mahesh1297

    වාහන හින්ද කාපු කටු...

    එහෙම හැදුනු හොන්ඩා වාහන කාලයක් යනකොට ජපානේ අංක එකේ Technology එක තියෙන වාහන බවට පත් උනා... 1.5L-2.4L වෙනකල් Cylinder Capacity තියෙන N/A, 4 Cylinder එන්ජින් අතරින් ඒ ඒ Category එකේ තියෙන Most Powerful එන්ජින් හැදුවේ Honda සමාගමලු... ඒ වගේම Greatest front-wheel-drive performance car එක විදියට...

    No contents