sexual orientation එකයි romantic orientation එකයි දෙකක් :yes:
sexual orientation එක කියන්නෙ උඹ sexually attract කාටද කියන එක. සෙක්ස් කරන්න කැමති කාත් එක්කද :yes: උඹ කැමති කොල්ලොත් එක්ක නිසා homosexual :yes:
romantic orientation කියන්නෙ රොමැන්ටික් ෆීලිංස් ඇතිවෙන්නෙ කාටද කියන එක. උඹට 2ටම නිසා bi...