1TB වගේ ඒවට windows දාන්න එපා :no: OS එක දැම්ම කියන්නෙ කොහොමත් ඒ hard එක කැරකෙනව වැඩියි ආයු කාලෙ අඩු වෙනව :yes: ඒ නිසා OS එක දාන්න වෙනම හාඩ් එකක් තියාගනිං. මම නම් 80 වෙනම තියං ඉන්නව ඒකට OS එක දානව විතරයි. 1TB එක වෙනම WD ඒකෙ data. OS එක දාන්න SSD එකක් ගහන්න පුලුවන්නම් ගොඩක් හොඳයි. ඒ නැතත් 80ක්...