1. WhiteWalker

    Game of Thrones Fans

    අනේ පලයං බං යන්න. උඹ හිතුවද කලීසිට හීලෑ වුනා කියල උන් දත් නියපොතු කපනකං බලං ඉඳියි කියල ? :oo: නොද්දකිං බූරුව සාමාන්‍ය දැනීමවත් නෑ :angry: ඒව කොම්පියුටර් වලිං කරන්නෙ උන් වීඩියෝ කරන්නෙ ඔරිජිනල් මකරව :yes:
  2. WhiteWalker

    Game of Thrones Fans

    අතෑරල දැම්ම ඊලඟ පාරම ලියල ගොඩ යනව :baffled: ඇයි සන්ස ලස්සන නෑ ? :confused: ආර්යා ? :confused: සර් ග්‍රෙගෝර් මිනී මරණව ? :confused: මල මිනී ඇවිදිනව ? :confused:
  3. WhiteWalker

    Game of Thrones Fans

    හදන්නෙ මොකටද මිනිහො මකර ගාවට ගිහිං වීඩියෝ කරනව ඇති ඌ කලීසිට හීලෑයිනෙ :confused:
  4. WhiteWalker

    ගෙවන ජීවිතය ගැන තෘප්තිමත් ද? කියවන්න!

    ඒකට මහන්සි වෙලා පාඩම් කරන්න එපා :yes:
  5. WhiteWalker

    වරෙව් තොපිට ජොබ් දෙන්න... දැන් වරෙන්

    සල්ලි එපා ඔය ජාතියෙන් ප්ලේට් එකක් දවල්ට කන්න කඹුරන්න කැමතියි :yes: කොච්චර කල් කඹුරන්න ඕනෙද :D භත්ත භත්තික සිටානෝ මතක් වුනා :baffled:
  6. WhiteWalker

    උබලට අතීතෙට යන්න පුලුවන් වුනොත්

    එහෙම බෑ කොච්චර කල් අතීතෙට යන්න දෙනවද කියන්න ඕනෙ :dull:
  7. WhiteWalker

    ස්‌මාර්ට්‌_හැඳුනුම්පත

    හැබැයි මේ දේම මහින්ද ඒ කාලෙ කරන්න හදද්දි රනිල් ඒකට විරුද්ධව කෑගැහුව :yes: කාටද මතක ? :)
  8. WhiteWalker

    Game of Thrones Fans

    මගෙ එක ලණුවක් නෙමේ මං බෑවෙ ඒක අගේට ඔක්කොම තියෙනව :angry:
  9. WhiteWalker

    Game of Thrones Fans

    එක්කො මං යනව බං :( උඹල දාන ඒව කියවන්න භයයි තව එපි දෙකද තුනදනෙ එන්න තියෙන්නෙ ඊට පස්සෙ ඩිස්කස් කරනව :sorry:
  10. WhiteWalker

    Post Paid Internet Plan

    ලංකාබෙල් :yes:
  11. WhiteWalker

    Game of Thrones Fans

    තියෙව්වෙ නෑ :P :rofl:
  12. WhiteWalker

    Game of Thrones Fans

    https://eztv.ag/ep/367427/game-of-thrones-s07e05-hdtv-x264-sva/ මේ තියෙන්නෙ :D
  13. WhiteWalker

    Game of Thrones Fans

    ආර්යා ගෙදර ආව ගෙන්ඩ්‍රි උතුරට ආව ජෝරට හොඳ වෙලා සැම්වෙල් ටාලි රජ වෙන්න යනව මකරට අවුලක් නෑ ලැනිස්ටර්ස්ල ගිණි ගත්ත මොකෑ බං මේ වෙන්නෙ ? :confused: මේ ටිකේම පෙන්නපු ටිකේ බලල සතුටු වෙන්න පුලුවන් සීන් මාර තොගයක් වුනා ඇත්තටම සතුටුයි :D ඒත් ජෝජ් ආර් ආර් මාටින් පප්පගෙ හැටි දන්න නිසා භයයි :sorry: ඔලුව...
  14. WhiteWalker

    පොලිස්පති_පොන්නයා

    උඹටත් හිටපු කොටි නායකයෙක් හරි කොටියෙක් හරි මොකක් හරි වැරැද්දක් කලොත් ගානට හිමීට මිම්මට ඌ එහෙම කරන්න හේතුව මොකක්ද කියල හෙන විශ්ලේෂණ ඉදිරිපත් කරනව කල්ල නෑ උගෙ වැරැද්ද නෙමේ සමාජෙ වැරැද්ද අපි මෙහෙම මෙහෙම කරන්න ඕනෙ කියනව, පොලිස්පති මොකක් හරි වැරැද්දක් කරපු ගමං අර සංයමේ මොකුත් නෑ කෙලින්ම පොන්නය :dull...
  15. WhiteWalker

    Innovex

    :oo:
  16. WhiteWalker

    30% Off! Hurry !

    මේවට මොකටද බං ඩිස්කෞන්ට් දෙන්නෙ ? :oo:
  17. WhiteWalker

    Who Interested to Join EK Gay Paradise Whatsapp Group

    මං උඹල වෙනුවෙන් ඉදල් මිටක් පරිත්‍යාග කරන්න කැමතියි කාටද දෙන්න ඕනෙ ? :baffled: සමලිංගිකයෙක්ට රිදිල රෙප් කපල :( උඹලට හොඳක් කරන්නයි මම හැදුවෙ එපා නං එපා කියන්න තිබ්බනෙ. රෙප් කපන්න ඕනෙයෑ ? :(
  18. WhiteWalker

    Innovex

    මේස් එකේ බූල් ගැලවෙනවනං ඒක අතේ හෝදපං :yes:
  19. WhiteWalker

    ඉරිසියයි බන්

    ඒක තමා මං දවසක් කිව්වො තෝ මේකෙ මේ අවධානෙ ගන්න බොරු කරනව කියල :angry: අපතය :angry: උඹට හිත යන්නෙ එලකිරි එකේ ඇවිත් ත්‍රෙඩ් එකක් දාන්න පුලුවන් උන්ට විතරයි :baffled: GTRZ ව බැඳපං :rofl:

    No contents