මට නං OL වලට කලිං ඉඳන්ම නවකතා අවුල් :( නවකතා කියල කියෝල තියෙන්නෙත් අර කොනන් ඩොයිල්ගෙ lost world පරිවර්තනෙයි, පොලොව මැද ලෝකෙයි විතරයි :yes: එතනිං එහාට ඔය අබිරහස් කතා එහෙම අප්පිරියයි :( කොහොම හරි මම නවකතා කියෝන එක අතෑරලම දැම්ම ආයෙ නවකතාවක් කියවන්න වුනේ 10 11 දි සිංහල සාහිත්‍යයට පෙත්සම තිබ්බ නිසා...