1. Banned

    A/L Maths වලින් කරලා Fail ද, Don't Worry. Machanla...

    Thanks Bro. :) උත්සහ කරපන්..... හඳ පායනවමයි... අනිවා පායනවම තමා. එදාට අනිවා... EK එකේ සේරම උඹත් එක්ක SET වෙයි. Thanx Bro. Thanx for the comment, Machan.... :)
  2. Banned

    A/L Maths වලින් කරලා Fail ද, Don't Worry. Machanla...

    Thanks, macho උවමනාව තියෙනවා නම් බැරි දෙයක් නැ. Ela..machan... Mei thread ekei... Ubei Kathawath Share kalata.... Thanx. :)
  3. Banned

    A/L Maths වලින් කරලා Fail ද, Don't Worry. Machanla...

    Aniwa Machan.... Hithuna Karanna Puluwan kiyala.... Uthsaha Kala...Wadei Sarthaki... Aniwa... ඒක හින්දා... තමන් ගැන තියෙන විශ්වාසේ නැති කර ගන්න හොඳ නැ
  4. Banned

    A/L Maths වලින් කරලා Fail ද, Don't Worry. Machanla...

    ඔව් බන්... හිතෙන් දුක් වෙවි ඉඳලා... වැඩක් නැ.... තමන්ගේ Target එකට කෙලින්ම යන්න ඕනේ.
  5. Banned

    A/L Maths වලින් කරලා Fail ද, Don't Worry. Machanla...

    Thanx Bro. :) Thanx. පොල් ගගා ඉන්න පුළුවන් තත්වයක් ලංකාවේ තියෙනවා නම් මොනා කරන්න පුළුවන්ද බන්.... ගෙවල් වලට බරක් වෙවි A/L කරන්න බැරි හින්දා.... Job කරන ගමන් එකතු කර ගත්තු සල්ලි වලින් තමා, ඒ අවුරුදු 5k ඉගෙන ගත්තේ. :) Thanx. Bro
  6. Banned

    A/L Maths වලින් කරලා Fail ද, Don't Worry. Machanla...

    උඹ ආසාවෙන් කරන්නේ නැති හින්දා බන් ඕක වෙන්නේ. උඹට Film එකක් බලන්න දිලා එකේ තියෙන ඒවා වලින් ප්‍රශ්න ඇහුවොත් ඔහොම වෙන්නේ නැ නේ. හිතපන්.... උඹ ඉන්ජිනේරුවෙක්.... ඉක්මනට කරලා දෙන්න ඕන Project එකකට අවශය කරන දේවල් තමා ඔය පොත් වල තියෙන්නේ කියලා.
  7. Banned

    A/L Maths වලින් කරලා Fail ද, Don't Worry. Machanla...

    Thanx for the Comment Bro.. I really wanted to collect some money and do the exam. So once I felt I am ready, I just started it. :)
  8. Banned

    A/L Maths වලින් කරලා Fail ද, Don't Worry. Machanla...

    අන්තිමට හැරිලා බැලුවම.... තමන්ටම ලොකු සතුටක් ඇති වෙනවා.
  9. Banned

    A/L Maths වලින් කරලා Fail ද, Don't Worry. Machanla...

    බොහොම ස්තුතියි.... :) ඇත්තටම... මම එදා හිතුවේ ජීවිතේ හොඳ කාලේ එදා ඉඳන් ඉවරයි කියලා.... ඒත් ඇත්තටම එක මේ සමාජය ඇති කරපු එක බයක් විතරයි. මේ Thread එක මම දැම්මෙත්..... ඒ විදිහට හිතෙන කවුරු හරි හිටියොත්.... විශේෂයෙන්ම එයා වෙනුවෙනුයි. Thanx..Machan Thanx Thank you
  10. Banned

    A/L Maths වලින් කරලා Fail ද, Don't Worry. Machanla...

    උඹ දැන් උඹේ වැරැද්ද දන්නවා නේ... ඒක තමා වැදගත්ම දේ..... Notes ටිකක් අනිවා හොයාගන්න පුළුවන් වෙයි.. මචන්..., දන්න යාළුවෙක් ගෙන් ඉල්ල ගනින්.... මමත් හැම තැනකම ඇවිදලා තමා Notes ටිකක් එකතු කර ගත්තේ. හැබැයි... එකක්.....Results out වෙලා සතියක් ඉගෙන ගන්න ඕනේ... කියන දේ තියෙයි.... ඊට පස්සේ කොහෙන් හරි...
  11. Banned

    A/L Maths වලින් කරලා Fail ද, Don't Worry. Machanla...

    Aniwa.... Aniwa... එක දොරක් වැහෙනකොට... තව දොරක් ඇරෙනවා. අපි වැහිච්ච දොර දිහා බලන් ඉන්න හින්දා. අර ඉස්සරහට යන්න තියෙන දොර පෙන්නේ නැ.
  12. Banned

    A/L Maths වලින් කරලා Fail ද, Don't Worry. Machanla...

    සැහෙන්න කල්පනා කලා මචන්.... අවුරුදු 5කට පස්සේ.......ඒ දවස් වල තිබ්බ උවමනාව මට තියෙනවාද කියලා මම මගෙන්ම අහලා බැලුවා. හැබැයි, මට ඒ වෙලාවේ තේරිච්ච දෙයක් තමයි... අළුත් විෂයක් ඉගෙන ගන්න ලොකු කුතුහලයක් තිබ්බට.... පරණ පොත් ටික ආයිත් දිග ඇරගෙන වැඩේ .... මාස 7 කින් කරගන්න බැ කියලා.. ඉතින් ඕන දෙයක් කියලා...
  13. Banned

    A/L Maths වලින් කරලා Fail ද, Don't Worry. Machanla...

    Thanks Bro.. Aniwa Machan... ඕක අපි ගොඩදෙනෙක්ගේ ඇත්ත..... නිහතමානීව සතුටක් අනිවා ඇති වෙනවා.

    No contents