සුවාමි පුරුෂයිනි..........!
සුවාමි පුරුෂයිනි ඔබේ බිරිඳ සුජාත දියණි බැලීමට ඇබ්බැහිවී සිටීද? ඔබට එය පේන්නට බැරිද? බිරිඳ මෙයින් ගලවාගැනීමට අවශ්‍යද? මෙන්න බේත. අත්දුටුවයි(ලු ) ප්‍රත්‍යක්ෂයි (ලු ) අකමැත්තෙන් වුවත් ටික කාලෙකට සුජාත දියණිට කැමති වන්න. වරද්දන්නේ නැතුව අන් සියළු වැඩ පසෙක දමා රූපවාහිනිය...