ඉතාම නිවැරදි, නිරවුල්, පැහැදිලි, සහ සෑම ආගමිකයකුම කියවිය යුතු වැදගත් ලිපියකි. කිසිම ආගමකට පහර එල්ල නොකරන ආකාරයේ මෙවැනි වැදගත් ලිපි තුලින් සත්‍ය යනු කුමක්ද කියා සමාජයට වටහා දිය හැකිය. නමුත් මෙහි අන්තර්ගතය තේරුම් ගැනීම එක් එක් පුද්ගලයාගේ බුද්ධි මට්ටමට අනුව වෙනස් විය හැකිය. මෙම ලිපිය ලියු...