එල එල මම ත් මේ ගැන දැන ගන්න ආසාවෙන් හිටියේ.

සූදුව නරකයි තමා ඒ වුනාට සෙල්ලම කරන්න කොහොමද කියලා දැන ගෙන හිටිය කමක් නෑනේ.






දැන් පොඩ්ඩක් busy පස්සේ හිමින් සැරේ කියවන්නම්.




මෙහෙම ත්‍රෙඩ් එකක් නිසා දැනගන්න හම්බුනා මිසක් නැත්තන් ජීවිතේට ඕකේ වෙන්නේ මොනවද කියල දැනගන්න වෙන්නේ නෑ
(මේ දාල තියෙන ටික කියෙව්වත් ඒවත් නිකන් greek වගේ.....
)කැසිනෝ වගේම තමා බන් මත්ද්‍රව්‍ය කියන්නෙත්.. කෝකත් හොද නෑ. ඒත් සූදුව කිව්වාම ගොඩක් අයට අකැප කැසිනෝ විතරයි, අවුරුද්දට කැට ගහන කොට, මළ ගෙදර බූරු ගහනකොට ඕව මොකුත් නෑ.අපි දුප්පත් කොල්ලො බන්
අපිට ඔය කැසිනෝ බැසිනෝ කැප නෑ
ඕවලට යන උන්ට තියෙන්නෙ එකම ප්‍රශ්නයක් විතරයි
ඒ සල්ලි වැඩිවීමේ ප්රශ්නය
නිරේ ඉඩ මදි වෙයි එයාලට

buamp
bump
වටින thread එකක් මචන්..
එල..
rep+

rep+
තෑක්න්ස් ඔක්කොම කමෙන්ටුවලටයි, රෙප් වලටයි. පුලුවන් විදියකට 5+ එවන්නම්...Mmmmm.....
interesting....
Rep++


මහලොකුවට නෑ.. නෝර්මල් එන්නෙ.. සාමන්‍ය විදියට ඩෙනිමට ටී එක ගහල එන අයත් ඉන්නව.2nd floor vip තමා locals ලට තියෙන්නෙ. Family පිටින් ඇවිත් සෙල්ලම් කරනව. රූකාන්ත එහෙම පවුල පිටින් එනව. 1st floor එකේ ඔක්කොම කලවමේ ඉන්නව..Puluwannam mc eka laga thina eka gana poddak wistara kiyapan.kohoma hari ekata ena aya dressing karanne kohomada

අර පෙති නම් ගහල තියෙනවාකැසිනෝ වගේම තමා බන් මත්ද්‍රව්‍ය කියන්නෙත්.. කෝකත් හොද නෑ. ඒත් සූදුව කිව්වාම ගොඩක් අයට අකැප කැසිනෝ විතරයි, අවුරුද්දට කැට ගහන කොට, මළ ගෙදර බූරු ගහනකොට ඕව මොකුත් නෑ.![]()