සීන් එක කියෙවුවා මචන්, :rolleyes:
ඔය උබේ පැත්තෙන් උබ දකින විස්තරේ නෙහ්, ඉතින් ඒකෙ විදියට සින් එක ගැන මේකෙ උන් බලල කියන ටිකම මමත් මෙතන කොටන්න යන්නෙ නෑ..
මොකද ඒ කෙටිල්ලේ කිසිම තේරුමක් නෑ.. උබේ පැත්ත ගැන විතරක් කියවලා ප්‍රශෙන ගැන 50%ක් ඔලුවට දාගෙන දේවල් කියන එක එච්චර වැඩක් ඇති වැඩක් නෙමි..
මෙහෙමයි...