:confused: උන් බලන මොනව හරි දේවල් ඇතිනෙහ්, නැත්නම් ඔයිටවඩා මහන්සෙ වෙලා කරපු වේශ නිරූපන සීන් තියෙන film කොයි තරම් තියෙනවද. අනේ මන්දා.. :confused:
:lol: පිස්සිගෙ පලාමල්ල වගේ ඇති උදේ පාන්දර නැගිටිද්දි කොන්ඩේ.. එහෙම වුනාම සෑහෙන්න වෙලාවක් යනව තමයි තිබ්බ තත්වෙටම ආයෙ ගන්න :lol: