SLT අවුලක්, ඉක්මනට චෙක් කරගනිල්ලා..
:baffled: පොඩ්ඩක් උබලගෙ portal එකට log වෙලා බලහල්ලකෝ අවුලක් නැතුව මීටර් එක වැඩද කියල :baffled: අවුලක් වෙලානම් ඔක්කොම එකතු වෙලා report කරහල්ලා, මමත් දැන් report කරා මගෙ jan1st 10.3 GB කැපිල කියහන්කෝ, :angry::angry: 90 gb package එකේ මේ මාසෙ දීල තියෙන්නෙ හැට...