:lol::lol: ඕවනම් මහ බයිල කතා මහත්තයෝ :lol::lol:
කෙල්ලගෙන් කෙල්ල වෙනස් බන්, එක කෙල්ලෙක් කැමතිනම් අහින්සක කොල්ලෙක්ට, තවත් කෙල්ලෙක්ට ඒ ක්‍රමේ සෙට් වෙන්නෑ.. තවත් කෙල්ලො කැමතියි ඇග පත හදාගෙන ඉන්න කොල්ලොන්ට, තවත් කෙල්ලො පොඩ්ඩක්වත් ආස නෑ බොඩිය හදාගෙන ඉන්න උන්ට, උන් ආස නෝමල් ඉන්න කොල්ලොන්ට, සමහර කෙල්ලො...