උබේ ගෙවල් අවට ADSL තියෙන එවුන් කීදෙනක් ඉන්නවද? උන් ඉන්න ගාන වැඩි නම් හෝ අළුත් එකෙක් ADSL ළගදි ගත්ත නම් bandwidth එක බෙදිලා යන නිසා ඔක්කොටම slow වෙන්න පුලුවන්. ගම්වල වගේ ඉන්න එවුන්ට 512kbps එකෙන් වැඩි Speed එකක් එන්න පුලුවන් නගරේ ඉන්න එවුන්ට වඩා. මොකද නගරේ සෙනග වැඩියි, ළග ළග ඉන්න කට්ටිය වැඩියි...