මෝසෙස්ගේ පරන තෙස්තමේන්තුවේ ඒක තියෙන්නේ. යම් කිසි පිරිමියෙක් ගෑණියෙක්ව රේප් කරොත් ඒ ගෑණිව බදින්න ඕනේ කියලා ඕක දැන් නම් ර්ශ්‍රාලයේ නෑ නමුත් ඉස්සර තිබිලා තියෙනවා ජෙරුසලමේ මුස්ලිම් එවුන් ජෙරුසලම අල්ලගන්න කලින් ඉදලම. Photo එක දාපු එකා ඇත්තටම කෙල්ලට ආදරේ කරන්නේ නැති නිසයි එහෙම වෙන්නේ. ආදරේ කරන්නේ නැති...