ඔන්න මම මේ සැරේත් දාන්නේ ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලපු වාහනයක් ගැන. මේක නම් MARKET උන එකක් නම් නෙවි, එත් දන්නා අය නම් මේකෙන් පිට CAR එකක් ගන්නේ නෑ . මම අද කියන්න යන්නේ මේකේ HYBRID CAR එක ගැන. මේක තමයි Mazda Axela SKYACTIV - G 2.0 කියන එක.
SKYACTIV-HYBRID combines a new SKYACTIV-G 2.0 engine developed exclusively for the hybrid power train and an electric motor to deliver both excellent fuel economy (30.8 km per liter under JC08 mode) and Mazda's trademark driving pleasure.
මේකනම් පට්ටම CAR එකක් . LUXURY LEVEL එකේම එකක්. අයෙත් කියන්න දෙයක් නැ . මොකද මේකේ ලංකාවේ පවතින්නේ පට්ට මිලක්. එනිසා ගොඩක් අයට යන්න හිතෙන්නේ නෑ . මම මේ දන්නේ ඇත්ත මිල ගණන්. උබලම තීරණය කරන්න මොකද්ද කියන්නේ කියලා. එකක් කියන්න ඕන මේ CAR එක ලංකාවට එන්නේ ගොඩක් අඩුවෙන්. AUCTION එකෙත් ගොඩාක් අඩුවෙන් තියෙන CAR එකක්. පසුගිය මාසයේම ලංකාවට අවෙත් CARS 10 විතර . අපිට ඕන CAR එක ගන්නත් ටික කාලයක් බලන් ඉන්න ඕන. OPTIONS නම් එමටයි .
හොදයි මම මේකේ COLORS වලින්ම පටන්ගන්නම්.
OPTIONS
තියෙන ඔක්කොම කියන්න යන්නේ නෑ . අනිත් ඒවායින් වෙනස් වෙන ප්‍රදාන ඒවා කියන්නම්.
1. මේකේ තියෙනවා පට්ටම BOSS SOUND SYSTEM (AUDIOPILOT+2+CENTERPOINT 2+9 SPEAKERS)එකක් තියෙනවා : දන්නවනේ QUALITY එක.
2. ELECTRIC SLIDE GLASS SUNROOF(TILT-UP MECHANISM) මේක එන්නේ SL කියල එන PACKAGE එකේ විතරයි.
PACKAGES
මේකේ PACKAGES 3ක් එනවා.
AXELA HYBRID C
AXELA HYBRID S
AXELA HYBRID S/L
S AND C PACKAGE එකේ ඔක්කොම එක්ක මේ ටිකත් එනවා.
මම දැන් කියන්නම් මිලගණන් කොහොමද කියල. මම මෙතන දානේ මවිසින් ආනයනය කරනලද වාහනවලට ගෙවනලද ඇත්ත මිලගනන්. වාහන ආනයනය කරන පුද්ගලයන්ගේ මිලගනන් වෙනස්වෙන්න පුළුවන් මොකද පුද්ගලයාගෙන් පුද්ගලයාට ලබය වෙනස්වෙන්න පුළුවන්.
AXELA HYBRID C මේක 2014 එකක්
YEN RATE: YEN 1 = LKR 1 RUPEE 1.15
CIF PRICE TO HAMBANTOTA YEN :2,333,000.00
IN SL CURRANCY (RATE 1.15) :LKR 2,682,950.00
LOCAL DUTY :LKR 2,440,000.00
TOTAL VEHICLE PRICE : 5,122,950.00
මේක එකම GRADE වෙන වාහනයක්. බලන්න ගානේ වෙනස.මේකත් 2014 එකක්
CIF PRICE TO HAMBANTOTA YEN 2,095,250.00
IN SL CURRANCY (RATE 1.15) LKR 2,409,537.50
LOCAL DUTY LKR 2,440,000.00
TOTAL VEHICLE PRICE LKR 4,849,537.50
AXELA HYBRID S මේක 2014 එකක්.
CIF PRICE TO HAMBANTOTA YEN 2,295,000.00
IN SL CURRANCY (RATE 1.15) : LKR 2,639,250.00
LOCAL DUTY LKR 2,440,000.00
TOTAL VEHICLE PRICE LKR 5,079,250.00
මේක 2013 BRAND NEW 280KM දුවල තියෙන්නේ
CIF PRICE TO HAMBANTOTA YEN 2,375,000.00
IN SL CURRANCY (RATE 1.15) LKR 2,731,250.00
LOCAL DUTY LKR 2,440,000.00
TOTAL VEHICLE PRICE LKR 5,171,250.00
AXELA HYBRID S/L මේක තමයි LUXURY EDITION එක . මේක 2014
CIF PRICE TO HAMBANTOTA YEN 2,290,000.00
IN SL CURRANCY (RATE 1.15) LKR 2,633,500.00
LOCAL DUTY LKR 2,440,000.00
TOTAL VEHICLE PRICE LKR 5,073,500.00
මේක 2013
CIF PRICE TO HAMBANTOTA YEN 2,517,000.00
IN SL CURRANCY (RATE 1.15) LKR 2,894,550.00
LOCAL DUTY LKR 2,440,000.00
TOTAL VEHICLE PRICE LKR 5,334,550.00
මේක 2015 එකක්. 33 KM දුවල තියෙන්නේ.
CIF PRICE TO HAMBANTOTA YEN 2,636,000.00
IN SL CURRANCY (RATE 1.15) LKR 3,031,400.00
LOCAL DUTY LKR 2,440,000.00
TOTAL VEHICLE PRICE LKR 5,471,400.00
මගේ THREAD බැලුවාම ඔලුවට ගන්න පුලුවන්නේද වාහනවල මිල තීරණය කරන්නේ AUCTION එකෙන් ගන්න ගාන අනුව. මේ THREAD එකෙනුත් එක පේනවා ඇති.
මම මේ THREADS ලියන එකට සමහරක් අය කැමති නෑ . ඒත් මම කියන්නේ සාධාරණ ගානක් තියාගෙන කරනවානම් කමක් නැ . මොකද BUSINESS එකක් කියන්නේ ලාබයක් තියෙන්න ඕන එකක් එක සාධාරණ නම් BUSINESS එක දියුණුවෙන්න පුළුවන්.
HONDA FIT HYBRID GP1 - 2012 TO 2014 = http://www.elakiri.com/forum/showthread.php?t=1667642
Nissan Leaf - 2012 - 2015 Brand new and Used = http://www.elakiri.com/forum/showthread.php?t=1669301
HONDA VEZEL RU3 AND VEZEL 4WD RU4 - 2014 TO 2015 = http://www.elakiri.com/forum/showthread.php?t=1667849
SUZUKI 2014 WAGON R HYBRID - JAPAN = http://www.elakiri.com/forum/showthread.php?t=1665064
HONDA FIT HYBRID GP5 2015 = http://www.elakiri.com/forum/showthread.php?t=1668431
MAZDA DEMIO SKY ACTIVE 2012 - 2013 = http://www.elakiri.com/forum/showthread.php?t=1667898
HONDA GRACE HYBRID 2014 - 2015 = http://www.elakiri.com/forum/showthread.php?t=1669611
TOYOTA HIACE KDH 201V 3000CC DX AND GL PRICES =http://www.elakiri.com/forum/showthread.php?t=1669782
TOYOTA AQUA 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1669926

- Soul Red Premium Metallic - මේ COLOR එක තමයි මිලම පාට එක ඒ කියන්නේ YEN 52000.00 වැඩියි අනිත් COLORS වලට වඩා.
- Snow Flake White Pearl Mica
- Titanium Flash Mica
- Deep Crystal Blue Mica
- Blue Reflect Mica
- Jet Black Mica
- Metio Gray
- Aluminium Metallic
- Snow Flake Pearl White
OPTIONS
තියෙන ඔක්කොම කියන්න යන්නේ නෑ . අනිත් ඒවායින් වෙනස් වෙන ප්‍රදාන ඒවා කියන්නම්.
1. මේකේ තියෙනවා පට්ටම BOSS SOUND SYSTEM (AUDIOPILOT+2+CENTERPOINT 2+9 SPEAKERS)එකක් තියෙනවා : දන්නවනේ QUALITY එක.
2. ELECTRIC SLIDE GLASS SUNROOF(TILT-UP MECHANISM) මේක එන්නේ SL කියල එන PACKAGE එකේ විතරයි.
PACKAGES
මේකේ PACKAGES 3ක් එනවා.
- AXELA HYBRID C
- AXELA HYBRID S
- AXELA HYBRID S/L
AXELA HYBRID C
- SKYACTIVE HYBRID
- INTELLIGENT DRIVE MASTER (i-DM)
- HALOGEN HEADLAMPS(LOW BEAM : RING ALL MANUAL RECORDS[OPTICAL AXIS ADJUSTMENT] MECHANISM)
- LED REAR COMBINATION LAMP
- DARK TINTED GLASS(REAR DOOR / REAR WINDOW)
- STEERING / PARKING BRAKE LEVER LEATHER WRAPPED(RED STITCH) AND SHIFT KNOB LEATHER WRAPPED.
- ELECTRIC SHIFT
- EV DRIVE MODE SWITCH
- FULL AUTO AIR CONDITIONING(DRIVE'S SEAT / PASSENGER SEAT INDEPENDENT CONTROL FUNCTION +POLLEN REMOVAL WITH FILTER)
- 205/60R16 TIRES AND ALUMINUM WHEEL 16 INCHES
- 7 INCHES WVGA CENTER DISPLAY
- COMMANDER CONTROL
AXELA HYBRID S
- SKYACTIVE HYBRID
- INTELLIGENT DRIVE MASTER (i-DM)
- DISCHARGE HEADLIGHTS(HIGH/LOW BEAM: AUTO LEVELING [OPTICAL AXIS ADJUSTMENT]MACHANISM W/BI XENON)
- REAR COMBINATION LAMP UNIT SIGNATURE LED LAMP
- FRONT FOG LIGHTS
- DARK TINTED GLASS(REAR DOOR / REAR WONDOW)
- STEERING / PARKING BRAKE LEVER LEATHER WRAPPED(RED STITCH) AND SHIFT KNOB LEATHER WRAPPED.
- ELECTRIC SHIFT
- EV DRIVE MODE SWITCH
- FULL AUTO AIR CONDITIONING(DRIVE'S SEAT / PASSENGER SEAT INDEPENDENT CONTROL FUNCTION +POLLEN REMOVAL WITH FILTER)
- 205/60R16 TIRES AND ALUMINIUM WHEEL 16 INCHES
- ACTIVE DRIVING DISPLAY
- 7 INCHES WVGA CENTER DISPLAY
- COMMANDER CONTROL
AXELA HYBRID S/L
S AND C PACKAGE එකේ ඔක්කොම එක්ක මේ ටිකත් එනවා.
- Driver power seat 6 way
- Driver seat and passenger seats heater
- Leather Seat option
මම දැන් කියන්නම් මිලගණන් කොහොමද කියල. මම මෙතන දානේ මවිසින් ආනයනය කරනලද වාහනවලට ගෙවනලද ඇත්ත මිලගනන්. වාහන ආනයනය කරන පුද්ගලයන්ගේ මිලගනන් වෙනස්වෙන්න පුළුවන් මොකද පුද්ගලයාගෙන් පුද්ගලයාට ලබය වෙනස්වෙන්න පුළුවන්.
AXELA HYBRID C මේක 2014 එකක්
YEN RATE: YEN 1 = LKR 1 RUPEE 1.15
CIF PRICE TO HAMBANTOTA YEN :2,333,000.00
IN SL CURRANCY (RATE 1.15) :LKR 2,682,950.00
LOCAL DUTY :LKR 2,440,000.00
TOTAL VEHICLE PRICE : 5,122,950.00
මේක එකම GRADE වෙන වාහනයක්. බලන්න ගානේ වෙනස.මේකත් 2014 එකක්
CIF PRICE TO HAMBANTOTA YEN 2,095,250.00
IN SL CURRANCY (RATE 1.15) LKR 2,409,537.50
LOCAL DUTY LKR 2,440,000.00
TOTAL VEHICLE PRICE LKR 4,849,537.50
AXELA HYBRID S මේක 2014 එකක්.
CIF PRICE TO HAMBANTOTA YEN 2,295,000.00
IN SL CURRANCY (RATE 1.15) : LKR 2,639,250.00
LOCAL DUTY LKR 2,440,000.00
TOTAL VEHICLE PRICE LKR 5,079,250.00
මේක 2013 BRAND NEW 280KM දුවල තියෙන්නේ
CIF PRICE TO HAMBANTOTA YEN 2,375,000.00
IN SL CURRANCY (RATE 1.15) LKR 2,731,250.00
LOCAL DUTY LKR 2,440,000.00
TOTAL VEHICLE PRICE LKR 5,171,250.00
AXELA HYBRID S/L මේක තමයි LUXURY EDITION එක . මේක 2014
CIF PRICE TO HAMBANTOTA YEN 2,290,000.00
IN SL CURRANCY (RATE 1.15) LKR 2,633,500.00
LOCAL DUTY LKR 2,440,000.00
TOTAL VEHICLE PRICE LKR 5,073,500.00
මේක 2013
CIF PRICE TO HAMBANTOTA YEN 2,517,000.00
IN SL CURRANCY (RATE 1.15) LKR 2,894,550.00
LOCAL DUTY LKR 2,440,000.00
TOTAL VEHICLE PRICE LKR 5,334,550.00
මේක 2015 එකක්. 33 KM දුවල තියෙන්නේ.
CIF PRICE TO HAMBANTOTA YEN 2,636,000.00
IN SL CURRANCY (RATE 1.15) LKR 3,031,400.00
LOCAL DUTY LKR 2,440,000.00
TOTAL VEHICLE PRICE LKR 5,471,400.00
මගේ THREAD බැලුවාම ඔලුවට ගන්න පුලුවන්නේද වාහනවල මිල තීරණය කරන්නේ AUCTION එකෙන් ගන්න ගාන අනුව. මේ THREAD එකෙනුත් එක පේනවා ඇති.
මම මේ THREADS ලියන එකට සමහරක් අය කැමති නෑ . ඒත් මම කියන්නේ සාධාරණ ගානක් තියාගෙන කරනවානම් කමක් නැ . මොකද BUSINESS එකක් කියන්නේ ලාබයක් තියෙන්න ඕන එකක් එක සාධාරණ නම් BUSINESS එක දියුණුවෙන්න පුළුවන්.
HONDA FIT HYBRID GP1 - 2012 TO 2014 = http://www.elakiri.com/forum/showthread.php?t=1667642
Nissan Leaf - 2012 - 2015 Brand new and Used = http://www.elakiri.com/forum/showthread.php?t=1669301
HONDA VEZEL RU3 AND VEZEL 4WD RU4 - 2014 TO 2015 = http://www.elakiri.com/forum/showthread.php?t=1667849
SUZUKI 2014 WAGON R HYBRID - JAPAN = http://www.elakiri.com/forum/showthread.php?t=1665064
HONDA FIT HYBRID GP5 2015 = http://www.elakiri.com/forum/showthread.php?t=1668431
MAZDA DEMIO SKY ACTIVE 2012 - 2013 = http://www.elakiri.com/forum/showthread.php?t=1667898
HONDA GRACE HYBRID 2014 - 2015 = http://www.elakiri.com/forum/showthread.php?t=1669611
TOYOTA HIACE KDH 201V 3000CC DX AND GL PRICES =http://www.elakiri.com/forum/showthread.php?t=1669782
TOYOTA AQUA 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1669926
Last edited:

dekama skyactive thamai