මම අද දැක්කේ Nissan leaf එක වැරදි නූලක දාල තියෙන්නේ කියලා.
කමක් නෑ මම අද මේ thread එකෙන් කියන්න යන්නේ ලංකාවේ හොද family vehicle එකක් ගැන. budget එකෙන් වාහන වල age limit එක වෙනස් උන නිසා. ඔයාලට වාසියක් තියෙනවා. මම විස්තර කරන්නම්.
Vehicle එක HONDA FIT HYBRID series එකේ GP 1 කියන එක. මේකේ ගොඩක් models market එකට ආවට , famous උනේ 10th anniversary කියන model එක. option වැඩිපුර ආව වගේම option අඩුවෙනුත් ආවා . මමත් අලුත් tax එකට කීපයක් ගේනවා. මේකේ මිල ගොඩක් වෙලාවට reasonable . එක නිසා මම සියලුම විස්තර දාන්නම්.
මේකේ මිල මම ගෙනෙල්ලා දෙන මිල. sale කාරයොත් එක්ක compare කරන්න එපා. මට මේවගේ 100 % original certificates දෙන්න පුළුවන්.
මේකේ නිෂ්පාදිත වර්ෂ ලෙස 2012,2013,2014 තියෙනවා.
මේකේ options අඩුම එක BASE package කියල ආවේ.
මම මේකේ මිළ සදහා ජපන් යෙන් (JPY ) එකක ලංකාවේ ගණනින් රු. 1.15 (LKR ) කියලා අරගන්නේ.
CIF PRICE TO HAMBANTOTA = JPY1,000,000.00 සිට 1,300,000.00 අතර ගන්න පුළුවන්. (මේක AUCTION එකෙන් ගන්න ගාන අනුව වෙනස් වෙනවා. මම මේක යන ගනන ආසන්නව තමයි දාන්නේ. මීට වඩා ගනන අඩුවෙන්න පුළුවන්.)
තව එකක් YEAR එක පරනවෙන්න සාපේක්ෂව Mileage ,Condition වෙනස්වෙන්න පුළුවන්.
මම ගන්නම් මෙහි මිල ලෙස CIF JPY1,240,000.00
TOTAL APPROXIMATE COST WHEN REACH TO YOUR HAND
CIF VALUE : Rs.1,426,000.00 Exchange Rate 1.15 කියල ගත්තෙ.
මේකට DUTY LKR 1,660,000 විතර යනවා.
ඔක්කොම එකතු උනාම LKR 3,086,000.00 විතර ඔක්කොම වෙන්නේ. මේක තමා REAL VALUE එක. SALE කාරයන්ගේ ළග ගාන වෙනස්වෙන්න පුළුවන් 20,000 KM - 30,000 KM LKR 2,800,000.00 කට වගේ ගන්න පුළුවන්.
තව එකක් R - grade කියන්නේ Repair නමුත් එක auction එකට දන්නේ සම්පුර්ණ හදලා. ඒකනිසා R Grade ගොඩක්ම auction grade 4.5 ,5,5.5 වලට සමානයි. ඒකනිසා මේවා අලුත් වාහනවල මිලට සමානයි. පොඩි වෙනසකට තියෙන්නේ R Grade mileage වැඩිපුර දුවපු cars ගණන අඩුයි. R Grade mileage අඩුවෙන් දුවපුවා එකියන්නේ below 10000 KM ගණන වැඩියි.
විස්තර තව දෙනගන්න ඕනනම් මට PM කරන්න. මගේ TEL NUMBER එක දෙන්නම්. අවශ්‍ය කෙනෙකුට ගෙන්වා දෙන්න පුළුවන්.
පුළුවන් නම් BUMP කරල යන්න. එලකියේ ඉන්න ගොඩක් අයට දැනගන්න. මට BUSINESS ඕන නැහැ එත් මචන් මේකේ ඉන්න කොල්ලෝ අමාරුවෙන් හම්බකරගත සල්ලි හොරුන්ට(නම් වශයෙන් කියන්න බැරි SALE කාරයන් ) දෙනවට වඩා යමක් දැනගෙන පලදායි ආයෝජනයක් කරගන්න උදවුවක් විදියට.
කලින් නූල්.......
http://www.elakiri.com/forum/showthread.php?t=1665064 SUZUKI 2014 WAGON R HYBRID - JAPAN
http://www.elakiri.com/forum/showthread.php?t=1667313 Nissan Leaf - 2014 - 2015

Last edited: