නුවර යන්න උදව්වක් ඕන.
මචන්ලා මමයි මගේ කෙල්ලයි නුවර දලදා මාලිගාවෙ ගිහින් පේරාදෙනියෙ මල් වත්තෙ යන්න හිතන් ඉන්නේ . මම ඉන්නේ කොලඹ . කෙල්ල ඉන්නේ නිට්ටඹුවෙ , අපි train එකේ තමා යන්න හිතන් ඉන්නේ . කෙල්ලට 5.30 වගේ වෙද්දි ගෙදර යන්න ඕන කිව්වා. අපි සීට් book කරලා 2nd class පෙට්ටියක තමා යන්න ඉන්නේ. මට...