මරදාන තාක්ෂණ විද්‍යාලය . computer networking උදව්වක් ඕන..
යාලුවනේ මම මරදාන කාර්මික විද්‍යාලයේ (තාක්ෂණ විද්‍යාලය) computer Networking (NVQ4) කෝස් එක කරන්න ඇප්ලිකේෂන් දැම්මා. මට ඉන්ටවිව් එකකට 18 එන්න කියලා ලියුමක් ගෙදරට ඇවිල්ලා තිබ්බා.
යාලුවනේ මට දැනගන්න ඕන පහල මම දාන ඒවා ගැන විස්තර ටිකක්

1. මේ course එක කලාම ලේසියෙන් ජොබ් එකක් හොයා ගන්න පුලුවන් වෙයි ද මේ field එකේ ?
2. මේ course එක තාක්ෂණ විද්‍යාලයේ කරන එක හොදයි ද? ( අනිත් private ඒවයේ කරනවට වඩා)
3. මේ course එක කරද්දි මොන වගේ කොම්පැනි වලටද training දාන්නේ? ( රජයේ, private)
ඔයාලා මේ course එක කරලා හරි නැතනම් මේ ගැන දන්නවා නම් හරි මට විස්තර ටිකක් කියලා help එකක් දෙන්නකෝ ..
bump එකක් හරි දාගෙන යමු යාලුවනේ