මරදාන තාක්ෂණ විද්‍යාලය . computer networking උදව්වක් ඕන..

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    මරදාන තාක්ෂණ විද්‍යාලය . computer networking උදව්වක් ඕන..

    යාලුවනේ මම මරදාන කාර්මික විද්‍යාලයේ (තාක්ෂණ විද්‍යාලය) computer Networking (NVQ4) කෝස් එක කරන්න ඇප්ලිකේෂන් දැම්මා. මට ඉන්ටවිව් එකකට 18 එන්න කියලා ලියුමක් ගෙදරට ඇවිල්ලා තිබ්බා.

    යාලුවනේ මට දැනගන්න ඕන පහල මම දාන ඒවා ගැන විස්තර ටිකක්
    :yes::yes:
    1. මේ course එක කලාම ලේසියෙන් ජොබ් එකක් හොයා ගන්න පුලුවන් වෙයි ද මේ field එකේ ?

    2. මේ course එක තාක්ෂණ විද්‍යාලයේ කරන එක හොදයි ද? ( අනිත් private ඒවයේ කරනවට වඩා)

    3. මේ course එක කරද්දි මොන වගේ කොම්පැනි වලටද training දාන්නේ? ( රජයේ, private)

    ඔයාලා මේ course එක කරලා හරි නැතනම් මේ ගැන දන්නවා නම් හරි මට විස්තර ටිකක් කියලා help එකක් දෙන්නකෝ ..

    bump එකක් හරි දාගෙන යමු යාලුවනේ :yes::yes::yes::cool::cool::D:D:D:D:D:D
     
    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    After completing NVQ level 4 you can follow Level 5 and up to 7. Technical College is the best place to do that for the lowest cost.
     
    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    මචන්..ඔක හොදයි..:yes: ඉන්ටර්විව් යනකොට ඔක්කම සහතික අරන් පලයන්..ID එක එහෙම.. තියන හැම දේම අරන් පලයන්.. මමත් ගියා.. ඉස්කොලෙ සහතික අරන් නොගිය නිසා ෆ්ල් උනා!! :)

    ජය!!!
     
    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    මචන්..ඔක හොදයි..:yes: ඉන්ටර්විව් යනකොට ඔක්කම සහතික අරන් පලයන්..ID එක එහෙම.. තියන හැම දේම අරන් පලයන්.. මමත් ගියා.. ඉස්කොලෙ සහතික අරන් නොගිය නිසා ෆ්ල් උනා!! :)

    ජය!!!

    godak thanks machan wisthara kiwwata. Mage Nam sahathika okkoma thiyanawa.. :cool::cool::D
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Hodai machan habai kollo othanin nawathinna epa lankawe networking walata job hoyanawa kiyanne lesi na.. Jaya wewa
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    උඹව සිලෙක්ට්වෙන්නෙ නෑ ඕකට ,ඕකට ගිහින් ගෙදර ආවම ටික දවසකින් කථාකරල බලපං ,ඕකෙ ඉන්නෙ හෙන කපටි උන් , ෆැක්ස් නම්බර් එකක් දෙනව , උඹට කාගෙ හරි උඅදවුවක් නැතුව ඕකට යන්න බැරිවෙයි. අර රාජගිරියෙ NAITA එකේ නෙට්වර්ක් කරපං , එතනින්මයි NVQ එක දෙන්නෙ,ගන්නත් ලේසියි.
     
    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    උඹව සිලෙක්ට්වෙන්නෙ නෑ ඕකට ,ඕකට ගිහින් ගෙදර ආවම ටික දවසකින් කථාකරල බලපං ,ඕකෙ ඉන්නෙ හෙන කපටි උන් , ෆැක්ස් නම්බර් එකක් දෙනව , උඹට කාගෙ හරි උඅදවුවක් නැතුව ඕකට යන්න බැරිවෙයි. අර රාජගිරියෙ NAITA එකේ නෙට්වර්ක් කරපං , එතනින්මයි NVQ එක දෙන්නෙ,ගන්නත් ලේසියි.

    e ai machan. okata ochchara godak kattiya enawada? lamai gaththa kiyala unta paduwak wen nane machan. ehema karana eka asadaranaine ban. mata adurana kawruth na yanna. :eek::eek: