දවසක් මම කොළඹ ඉදලා එද්දි බස් එකේ එකෙක් ඉස්කෝලේ යන කෙල්ලෙක්ට ජැක් එකක් ගහල . එ් කෙල්ල අඩලා. බස් එකේ කොන්දා ගැහුවා බිමට ඇදලා අරන්. ඩ්‍රැයිවර් බැහැල ඇවිල්ලා ඌත් අර පොන්නයට ගැහුවා කනේ පාරවල් 5ක් 6ක්. ට්‍රැපික් එකේ සීන් එක ඇදිලා ආවේ. පිටිපස්සේ වාහන හෝන් ගහපු හින්දා බස් එක ආවා. නැත්නම්නම් බස් එකේ...