Savoy ගිහිල්ලා නෑ. කඩවත නිකාඩෝ එක හොදයි. බැල්කනි බොක්ස් පලයන්. අනිත් බොක්ස් නම් දන්නෑ. කෙලවරේම බොක්ස් එකට පලයන්. ඉඩ තියෙනවා. වටේට පේන්නේ නෑ. තනි සීට් එකක් තියෙන්නේ. online book කරලා පලයන්. කෙලවරේ බොක්ස් තමා මුලින්ම බුක් වෙන්නේ.. ID බලනවා. 18 වැඩි නම් විතරක් පලයන් මචෝ.. :):):):)