201) රුවන්වැලි සෑය, 1880දී
![]()
115) මාතර දුම්රිය මාර්ගයේ අහංගම දුම්රිය ස්ථානය, 1895
![]()

අපේ ගම බන්.. මේ පැත්තෙන් තියෙන ගොඩනැගිලි තුන තවම තියෙනවා බන්...

මැද එක උබලගේ ගෙදරළු නේදඅඩේ අහංගම..අපේ ගම බන්.. මේ පැත්තෙන් තියෙන ගොඩනැගිලි තුන තවම තියෙනවා බන්...
![]()







ඔව් ඔව් එක තමයි අපේ ගෙදර..මැද එක උබලගේ ගෙදරළු නේද![]()

මතක නැද්ද උබ අපේ ගෙදර ආව මේ ගෙදර පිලේ තමයි බුදිය ගත්තේ... 


අර උබලගේ වලව්ව වගේ...
)








එහෙනම් අපේ අයට හැමදාම මහපාරේ පිහිට තමයි ...


ඒ මිනිස්සුගේ දාඩිය මහන්සියෙන් මැරී නොමැරී හැදුව ( ෆොටෝස් දැක්කම තේරෙනවනේ කොච්චර දුකක් විදින්න ඇත්ද කියල මේ දුම්රිය මාර්ග හදන්න...
) ඒ රේල් පාරේ තමයි අපි දැන් පැද්දී පැද්දී යන්නේ.. 


තව දෙයක් තියෙනවා කියන්න..
අපි කොච්චර සුද්දන්ට බැන්නත් අපි තවම යන්නේ සුද්දා හැදුව රේල් පාරේ..
දන්නා තරමින් ප්‍රේමදාස මහත්තයා ඇරෙන්න (මිහින්තලය දක්වා දුම්රිය මාර්ගයක් හැදුවා..) කිසිම ආණ්ඩුවකින් අලුත් දුම්රිය මාර්ගයක් හදල නෑ..
අපේ ආණ්ඩු වලින් කරේ තිබ්බ දුම්රිය මාර්ගත් වහලා දැම්ම එකයි.. ( කැලණිවැලි දුම්රිය මාර්ගය..)
අපේ කට්ටිය කියනව විතරයි හදන්නේ නෑ.. දැන් අවුරුදු ගානක් තිස්සේ මාතර ඉදන් කතරගමට දුම්රිය මාර්ගය හදනවා කිව්වා.. එත් එකම තැන තවම අවුරුදු ගානකින් මෙහා එක හදන පාටක් නෑ...
ඒ කාලේ අද වගේ තාක්ෂනයකුත් නැතුව මහා ගල් පර්වත විදලා සුද්දෝ දුම්රිය මාර්ග හැදුවේ නැත්නම් මෙච්චර ලස්සන දුම්රිය මාර්ගයක් නෑ..එහෙනම් අපේ අයට හැමදාම මහපාරේ පිහිට තමයි ...
ඒ කාලේ හිටිය අපේ සිංහල මිනිස්සුන්ට පින් දෙන්න ඕන..ඒ මිනිස්සුගේ දාඩිය මහන්සියෙන් මැරී නොමැරී හැදුව ( ෆොටෝස් දැක්කම තේරෙනවනේ කොච්චර දුකක් විදින්න ඇත්ද කියල මේ දුම්රිය මාර්ග හදන්න...
) ඒ රේල් පාරේ තමයි අපි දැන් පැද්දී පැද්දී යන්නේ..
මට හිතෙන විදියට කොච්චර පන නැහි ගෙන රේල් පාර හදපු ඒ මිනිස්සු කවදාවත් කෝච්චියේ ගිහින් නැතුව ඇති...