:yes::yes::yes::yes::yes::yes:
ඔව්.. හැමදේකටම මිලක් තීරණය වෙන කාලෙක, මේ වගේ දේවල් වෙන්නෙ බොහොම කලාතුරකින්..
ලැබෙන ඩේටා ටික කොහොමහරි පරෙස්සම් කර ගන්න දඟලන මිනිස්සු අතරෙ ඩ්‍රැගන් වැඩිපුර ඩේටා ටික දන් දෙනවා..:yes:
ඉඳල හිටලා තියෙන දෙයක් කාත් එක්ක හරි බෙදා ගත්තට මටනම් කෙනෙක් වෙනුවෙන් ඔහොම කැපකිරීමක්...