:D නර්ස්ලා දේශපාලන පත්වීම් වලින් එන්නේ නෑබන්.. එහෙම එන්නේ ඇටෙන්ඩන් ලා.. න්ර්ස්ලා අනිවාර්යෙන් බයෝ, මැත්ස් කරලා පාස් වෙලා තියෙන්න ඕන.. ඔය උබ කියන ප්‍රයිවට් නර්ස්ලානම් යන්තන o/L විතරක් කරපු අය.. අනික Icu විතරක් කියලා එක වෝඩ් එකකම වැඩකරන්න බෑ.. සමහර වෙලාවට කාලෙකදි වෝඩ් මාරු කරනවා