මුන්මේ ප්‍රයිවට් නර්සිනුයි රජයේ නර්සිනුයි පටලගෙන :D ලෙඩ්ඩුන්ට පිටිපස්සෙන් දාන බෙහෙත්, ඉස්සරහට කැත්ටර් දාන ඒවා ඔක්කොම කරන්නේ නර්ස්ලගේ අධික්ෂණය යටතේ ඇටෙන්ඩන්ලා.. නර්ස්ලට,ඇටෙන්ඩන්ලට,ඩොක්ටර්ලට රෙස්ට් රූම් වෙනම තියෙනවා තියෙනවා.. ඩොකෙක්ගේ රෙස්ට් රූම් අස්සේ නර්ස්ලට රිංගන්න බෑ